මයිත්‍රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,905
    1
    15,273
    113
    උඹ JVP ආන්ඩුවක් මොනවගේද කියල බලන්නෙත් නැතුව කොහොමද කියන්නෙ, උනුත් එකයි කියල...උන් විතරයි දේශපාලනය ඉගෙනගෙන දේශපාලනය කරන්නෙ...උන්‍ට අවංක උවමනාවක් තියෙනව....උනන්දුවෙන් උන්ට ඇහුන්කං දීපන්..
    කවරු ආවත් මේ ක්‍රමේ ඇතුලෙ කරන්නෙ බලයට ආවම චන්දෙට වියදම් කල උන්ට ඕන ඒව කරන එක. ජෙප්පන්ටත් ඉතින් ගොඩක් වියදම්නෙ. මනාප චන්ද ක්‍රමේ ඇතුලෙ වියදමත් වැඩියි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    උඹ JVP ආන්ඩුවක් මොනවගේද කියල බලන්නෙත් නැතුව කොහොමද කියන්නෙ, උනුත් එකයි කියල...උන් විතරයි දේශපාලනය ඉගෙනගෙන දේශපාලනය කරන්නෙ...උන්‍ට අවංක උවමනාවක් තියෙනව....උනන්දුවෙන් උන්ට ඇහුන්කං දීපන්..
    JVP කියන්නෙ වාමාන්ශික පක්ශයක් නම්, උන්ට කොහොමත් පැවැත්මක් නෑ. මොකද ඒ කාලෙ ආපු ගෝලීය වාමන්ශික ට්‍රෙන්ඩ් එක දැන් නෑ. ගෝලීය වාමන්ශික ට්‍රෙන්ඩ් එකක් හදන්න මූලික උන චීනෙයි, රුසියාවයිත් දැන් සමාජවාදී පාලනයක තියෙන රටවල් නෙමෙයි. ඉතුරු වෙලා තියෙන්නෙ කියුබාවෙ විතරයි.

    JVP එක කියන්නෙ ප්‍රජාතන්ත්‍රවදී පක්ශයක් නම්, දැන් තියෙන පක්ශ වලයි, ඒකයි අතර ලොකු වෙනසක් නෑ.

    JVP එකට ෆුන්ඩ් කරන්නෙත් දැන් මේ ප්‍රධාන පක්ශ වලට ෆුන්ඩ් කරන අයම තමයි(ලු )

    JVP එකට බලය ගන්න අඩුම ගානෙ කිසිම මිත්‍ර රටක්වත් උදව් කරන්නෙ නෑ.

    කවරු ආවත් මේ ක්‍රමේ ඇතුලෙ කරන්නෙ බලයට ආවම චන්දෙට වියදම් කල උන්ට ඕන ඒව කරන එක. ජෙප්පන්ටත් ඉතින් ගොඩක් වියදම්නෙ. මනාප චන්ද ක්‍රමේ ඇතුලෙ වියදමත් වැඩියි
    on point.
    ------ Post added on Mar 4, 2022 at 8:53 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මන් බය්යෙක් නෙමෙයි. ඔනෙ නම් මගෙ කලින් පොස්ට් බලපන්.

    "රාජපක්ෂ, සිරිසේන, විමල්, සජිත්, JVP ඔක්කොම එකයි.
    මේ system එක වෙනස් කරන්නෙ නැතුව පක්ෂ මාරු කලාට තේරුමක් නෑ."


    මේ ටික දැක්කෙ නැද්ද?
    ගෝටව ගෙනාවෙත් ඔය ලබ්බ කියාගෙන නේද? චන්ද කඩන්න බයියො දැන්ම වැඩ පටන් අරන්

    රාජපස්සලා මොක්කුන්ද කියල මිනිස්සු දන්නව
    විමල්ලා මොක්කුන්ද කියල මිනිස්සු දන්නව
    මෛත්‍රී කියන්නෙ මොකෙද්ද කියලත් මිනිස්සු දන්නව

    ඉතින් ඕකුන් ඉන්න පක්ෂෙකට ආපහු චන්දෙ දෙනව කියන්නෙ ඉතින් නූගත් මෝඩ හරකෙක් තමා
    ------ Post added on Mar 4, 2022 at 9:02 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    ගෝටව ගෙනාවෙත් ඔය ලබ්බ කියාගෙන නේද? චන්ද කඩන්න බයියො දැන්ම වැඩ පටන් අරන්
    225ම ෆේල් කියන කැම්පේන් එකේ කියපුවයි, මන් කියන ඒවයි සමාන නෑ.
    මන් කියන්නෙ මොකා ආවත් වටේ ඉන්නෙ පරන පෙරේතයො ටිකම තමයි කියලා.
    නූගත් මෝඩ හරකෙක් තමා
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ අධ්‍යාපන තත්වය දියුණු උනොත්, ලෝකෙ මීට වඩා දියුණුයි කියල තෙරුන් කරන්න පුලුවන් නම්. නූගත් කම නැති වෙලා යනවා. ඒකට ඔය එක පක්ශයක්වත් කැමති නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආයේ අනිත් පැත්ත හැරුනහම, දැන් ඉන්නෙ මේ වගේ එකෙක් කියලා ත්‍රෙඩ් එකක් දාපන්