පෙට්රල් මිල අඩු කරා.. ඒක සාමානය මිනිස්සු විදියට අපිට හොදයි.ඒත් මෙ සහනය ඇතුලේ කිවුව 40/= බදු මුදල් අඩු වෙලා නැහැ නේද? වෙලා තියෙන්නේ ලෝක වෙලද පොලේ මිලට සාපේක්ශව අඩුවුන මිලේ සහනය දුන්න එක විතරයි නේද?
අනික චන්දෙ කාලේ කියවුනේ නැති 13 වෙනි සන්ශෝදනය අයෙත් ක්රියාත්මක කරනව කියල මතයක් ඇයි දැන් මෙ කතා වෙන්නෙ?
අනික චන්දෙ කාලේ කියවුනේ නැති 13 වෙනි සන්ශෝදනය අයෙත් ක්රියාත්මක කරනව කියල මතයක් ඇයි දැන් මෙ කතා වෙන්නෙ?