මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    පෙට්‍රල් මිල අඩු කරා.. ඒක සාමානය මිනිස්සු විදියට අපිට හොදයි.ඒත් මෙ සහනය ඇතුලේ කිවුව 40/= බදු මුදල් අඩු වෙලා නැහැ නේද? වෙලා තියෙන්නේ ලෝක වෙලද පොලේ මිලට සාපේක්ශව අඩුවුන මිලේ සහනය දුන්න එක විතරයි නේද?

    අනික චන්දෙ කාලේ කියවුනේ නැති 13 වෙනි සන්ශෝදනය අයෙත් ක්‍රියාත්මක කරනව කියල මතයක් ඇයි දැන් මෙ කතා වෙන්නෙ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පෙට්‍රල් මිල අඩු කරා.. ඒක සාමානය මිනිස්සු විදියට අපිට හොදයි.ඒත් මෙ සහනය ඇතුලේ කිවුව 40/= බදු මුදල් අඩු වෙලා නැහැ නේද? වෙලා තියෙන්නේ ලෝක වෙලද පොලේ මිලට සාපේක්ශව අඩුවුන මිලේ සහනය දුන්න එක විතරයි නේද?

    අනික චන්දෙ කාලේ කියවුනේ නැති 13 වෙනි සන්ශෝදනය අයෙත් ක්‍රියාත්මක කරනව කියල මතයක් ඇයි දැන් මෙ කතා වෙන්නෙ?
    ඉවසන්න තව අඩු වෙනවා. පොඩි මිනිහා අමතක කරලා මරා ගේ ආණ්ඩුව කරපු වැරදිම ආයි කරන්න තරම් මෝඩ වෙයි කියලා හිතන්න බෑ මේ ආණ්ඩුව. උන්න හැටියට මේ මදෑ දැනට. 13 තියෙන කොමිශන් සභා ටික ඇතුළුකරලා 19 ගේනවා.