මයිනගෙ බල්ලො මගෙ වෙඩින් එක

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Owa ohoma thamai kiyala hitha hadagena family life eka issarahata geniyanna machan. All the best, happy wedded life :-)

    (Mage wedding eka dawase curfew damma btw, covid kale oya vagema ala una ekath.)
     
    • Like
    Reactions: Fbfocus

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    උඹේ වෙඩින් එකට වෙච්ච දේට මම කණගාටුව ප්‍රකාශ කරන අතරම වේස මයිනගේ තිරිසන් ක්‍රියාව තරයේ හෙලා දකිනවා. උඹ කජුයි වයිනුයි හොටෙල් එකේ දාල ආපු එකත් තරයේ හෙලා දකිනවා.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    දුකයි කොම්ලො :( enyway කොහොමහරි බැන්දනෙ කියල හිතහදාගමු. සුබ විවාහ දිවියක් වේවා !
     
    • Like
    Reactions: Fbfocus

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් ඔය වගේ එක්ක ලාවට set උනා. Covid වලට ඉස්කොලේ වහපූ දවසේ තමයි wedding එක තිබ්බේ.
     
    • Like
    Reactions: Fbfocus

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තාත්තා හරි අම්මා හරි නැති වුනාම අඩුම අවුරුද්දක්‌ වත් ඉන්න ඕනි. මාස 4කින් හිත හදන් ෆන් ගන්න පුලුවන්ද?
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    උඹේ වෙඩින් එකට වෙච්ච දේට මම කණගාටුව ප්‍රකාශ කරන අතරම වේස මයිනගේ තිරිසන් ක්‍රියාව තරයේ හෙලා දකිනවා. උඹ කජුයි වයිනුයි හොටෙල් එකේ දාල ආපු එකත් තරයේ හෙලා දකිනවා.
    ඔව් බං කජු ටිකනං අපරාදෙ. ලොකු වැරැද්දක් කරල තියෙන්නෙ.🤤😥
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ෆොටෝ ටික අවුල් ගිය එක තමා ලොකුම අවුල 🥲 ඔච්චරනෙ ඉතුරු වෙන්නෙ අන්තිමට. ඇයි බම්ලො කජු ටික දාල ආවෙ 😠👎
     
    • Sad
    Reactions: Fbfocus