

Mama ahanna hitapu eka thooo ahalane.Honeymoon eka moko une bn![]()
ඔව් බං කජු ටිකනං අපරාදෙ. ලොකු වැරැද්දක් කරල තියෙන්නෙ.උඹේ වෙඩින් එකට වෙච්ච දේට මම කණගාටුව ප්රකාශ කරන අතරම වේස මයිනගේ තිරිසන් ක්රියාව තරයේ හෙලා දකිනවා. උඹ කජුයි වයිනුයි හොටෙල් එකේ දාල ආපු එකත් තරයේ හෙලා දකිනවා.