Photo නැතුව මොකුත් කමෙන්ට් කරන්න අමාරුයිපස්සෙන්දා curfew හින්දා jetwing hotel එකක දවසක් ඉදලා ගෙදර ආවා බන්
Photo නැතුව මොකුත් කමෙන්ට් කරන්න අමාරුයිපස්සෙන්දා curfew හින්දා jetwing hotel එකක දවසක් ඉදලා ගෙදර ආවා බන්
Tho balli ahnnema oyawage kadappuli kathamaiHoneymoon eka moko une bn![]()
Kudu wenn gahala ..muge wedima hanna thibba...උබ බැන්දත් එක්කද හුට්ටෝ, අන්තිමට උබව දකිද්දී කෙල්ලෙක් නෑ කියා කියා අඩ අඩ හිටියා මතකයි
හුට්ටෝ ත්‍රෙඩ් එකක් දැම්මා නම් අපි එනවනේ ආතල් එකක් ගන්න.
හූවයි බල්ටි දෙකයි දුර. අපරාදේ කජු, කේක්, වයින් අරක්කු ටික.
බයියෙක්ව මරලා බාබකිව් දාන්න වටිනා රීසන්ස් මේවා![]()

Ecane bn me whotta ge adiyawa ahala matath badinna epa wela htyeඋබ බැන්දත් එක්කද හුට්ටෝ, අන්තිමට උබව දකිද්දී කෙල්ලෙක් නෑ කියා කියා අඩ අඩ හිටියා මතකයි
හුට්ටෝ ත්‍රෙඩ් එකක් දැම්මා නම් අපි එනවනේ ආතල් එකක් ගන්න.
හූවයි බල්ටි දෙකයි දුර. අපරාදේ කජු, කේක්, වයින් අරක්කු ටික.
බයියෙක්ව මරලා බාබකිව් දාන්න වටිනා රීසන්ස් මේවා![]()
Depression wadi unaWish කරපු හැමොටම Thanks. මගුල් ගන්න බලන්න ඉන්න එවුන්ට කියන්නෙ හැමදෙම මාර ගනන් වෙලාවට අපි කලින් Advance කලෙ එත් photos videos වලට උන් 30,000ක් වැඩියෙන් ගත්තා ජනවාරිවල තියෙන්න තිබ්බ වෙඩින් එක කල්ගිය නිසා. දෙගොල්ලොන්ම එක function කරපු නිසා ලක්ශ 21 ගානක් ගියා. Marry කලාට පස්සෙ ලෙසි නෑ. සල්ලි තියෙන එවුන් බැදපන් නැත්නම් එපා එක්කො කෙල්ලට සල්ලි තියෙන්න ඔනි. මට නම් සල්ලි ටිකක් තියෙන නිසා shape. වෙඩින් එක නම් පට්ට විදියට බාදා වුනා. මම dressing වලට ගියෙ බෙල්ට් එක අමතකවෙලා. බෙල්ට් එක ගන්න ආයි එන්න හිටියට එන්න වෙලාවක් නැතිවුනා රටෙ කලබල නිසා. Photos ගන්න 2ට එන්න කිව්වට මට එන්න වුනෙ 4ත් පහුවෙලා පැය ගානක් පාරෙ හිටියා එන්න බැරුව.
Bestman කාරයාට cufflinks ගෙන්න අමතකවෙලා සෑහෙන පරක්කු වෙලා ආවෙ.
Watch එක නැතිවෙලා සෑහෙන වෙලා හෙව්වා අන්තිමට එක උදෙ කෑම එක්ක කෙල්ල dress කරන තැනට දීලා ආවෙ කියලා පස්සෙ මතක් වුනෙ. Photos එකෙ ලොක්කි එනකොට 5යි එයා shangrila එකෙ හිරවෙලා පරක්කුවෙලා. Thank you cards, photo frame එකවත් ලැබුන් නෑ.