මයිනගෙ බල්ලො මගෙ වෙඩින් එක

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    පස්සෙන්දා curfew හින්දා jetwing hotel එකක දවසක් ඉදලා ගෙදර ආවා බන්
    Photo නැතුව මොකුත් කමෙන්ට් කරන්න අමාරුයි
     
    • Haha
    Reactions: Fbfocus

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සෙනාල් පොක්ක අවරුද්දකට දෙපාරක් බන්දිනවමයි නේ ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උබ බැන්දත් එක්කද හුට්ටෝ, අන්තිමට උබව දකිද්දී කෙල්ලෙක් නෑ කියා කියා අඩ අඩ හිටියා මතකයි 😥
    හුට්ටෝ ත්‍රෙඩ් එකක් දැම්මා නම් අපි එනවනේ ආතල් එකක් ගන්න.
    හූවයි බල්ටි දෙකයි දුර. අපරාදේ කජු, කේක්, වයින් අරක්කු ටික. 😥
    බයියෙක්ව මරලා බාබකිව් දාන්න වටිනා රීසන්ස් මේවා 😍
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Honeymoon eka moko une bn:rolleyes:
    Tho balli ahnnema oyawage kadappuli kathamai

    උබ බැන්දත් එක්කද හුට්ටෝ, අන්තිමට උබව දකිද්දී කෙල්ලෙක් නෑ කියා කියා අඩ අඩ හිටියා මතකයි 😥
    හුට්ටෝ ත්‍රෙඩ් එකක් දැම්මා නම් අපි එනවනේ ආතල් එකක් ගන්න.
    හූවයි බල්ටි දෙකයි දුර. අපරාදේ කජු, කේක්, වයින් අරක්කු ටික. 😥
    බයියෙක්ව මරලා බාබකිව් දාන්න වටිනා රීසන්ස් මේවා 😍
    Kudu wenn gahala ..muge wedima hanna thibba...

    Dekak dagththa nm mn ashtaka kiyanwa nandammta kalanthea danna:lol:
    ------ Post added on May 20, 2022 at 8:19 AM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මනමාලීගේ මුණ බලන්නේ නැතුව හරියටම කියන්න බෑ.
    එනිවේ ෆක් මයිනා ඇන්ඩ් ද ක්ලෑන්ස්
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Wish කරපු හැමොටම Thanks. මගුල් ගන්න බලන්න ඉන්න එවුන්ට කියන්නෙ හැමදෙම මාර ගනන් වෙලාවට අපි කලින් Advance කලෙ එත් photos videos වලට උන් 30,000ක් වැඩියෙන් ගත්තා ජනවාරිවල තියෙන්න තිබ්බ වෙඩින් එක කල්ගිය නිසා. දෙගොල්ලොන්ම එක function කරපු නිසා ලක්ශ 21 ගානක් ගියා. Marry කලාට පස්සෙ ලෙසි නෑ. සල්ලි තියෙන එවුන් බැදපන් නැත්නම් එපා එක්කො කෙල්ලට සල්ලි තියෙන්න ඔනි. මට නම් සල්ලි ටිකක් තියෙන නිසා shape. වෙඩින් එක නම් පට්ට විදියට බාදා වුනා. මම dressing වලට ගියෙ බෙල්ට් එක අමතකවෙලා. බෙල්ට් එක ගන්න ආයි එන්න හිටියට එන්න වෙලාවක් නැතිවුනා රටෙ කලබල නිසා. Photos ගන්න 2ට එන්න කිව්වට මට එන්න වුනෙ 4ත් පහුවෙලා පැය ගානක් පාරෙ හිටියා එන්න බැරුව.
    Bestman කාරයාට cufflinks ගෙන්න අමතකවෙලා සෑහෙන පරක්කු වෙලා ආවෙ.
    Watch එක නැතිවෙලා සෑහෙන වෙලා හෙව්වා අන්තිමට එක උදෙ කෑම එක්ක කෙල්ල dress කරන තැනට දීලා ආවෙ කියලා පස්සෙ මතක් වුනෙ. Photos එකෙ ලොක්කි එනකොට 5යි එයා shangrila එකෙ හිරවෙලා පරක්කුවෙලා. Thank you cards, photo frame එකවත් ලැබුන් නෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Okkoma wenne hodata kiyala hithaganin ban,wena karanna deyak na :( grandezza avenra wedding ganna idapu un innawa, anathai, grandezza idapu couple ekakage wedding ekata dapu maleth ussala, ewa ekka baladdi ubata loku aulak na...

    Anyway Happy wedded life!
     
    • Like
    Reactions: Fbfocus

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    උබ බැන්දත් එක්කද හුට්ටෝ, අන්තිමට උබව දකිද්දී කෙල්ලෙක් නෑ කියා කියා අඩ අඩ හිටියා මතකයි 😥
    හුට්ටෝ ත්‍රෙඩ් එකක් දැම්මා නම් අපි එනවනේ ආතල් එකක් ගන්න.
    හූවයි බල්ටි දෙකයි දුර. අපරාදේ කජු, කේක්, වයින් අරක්කු ටික. 😥
    බයියෙක්ව මරලා බාබකිව් දාන්න වටිනා රීසන්ස් මේවා 😍
    Ecane bn me whotta ge adiyawa ahala matath badinna epa wela htye
    Mu apita hora badala

    Wish කරපු හැමොටම Thanks. මගුල් ගන්න බලන්න ඉන්න එවුන්ට කියන්නෙ හැමදෙම මාර ගනන් වෙලාවට අපි කලින් Advance කලෙ එත් photos videos වලට උන් 30,000ක් වැඩියෙන් ගත්තා ජනවාරිවල තියෙන්න තිබ්බ වෙඩින් එක කල්ගිය නිසා. දෙගොල්ලොන්ම එක function කරපු නිසා ලක්ශ 21 ගානක් ගියා. Marry කලාට පස්සෙ ලෙසි නෑ. සල්ලි තියෙන එවුන් බැදපන් නැත්නම් එපා එක්කො කෙල්ලට සල්ලි තියෙන්න ඔනි. මට නම් සල්ලි ටිකක් තියෙන නිසා shape. වෙඩින් එක නම් පට්ට විදියට බාදා වුනා. මම dressing වලට ගියෙ බෙල්ට් එක අමතකවෙලා. බෙල්ට් එක ගන්න ආයි එන්න හිටියට එන්න වෙලාවක් නැතිවුනා රටෙ කලබල නිසා. Photos ගන්න 2ට එන්න කිව්වට මට එන්න වුනෙ 4ත් පහුවෙලා පැය ගානක් පාරෙ හිටියා එන්න බැරුව.
    Bestman කාරයාට cufflinks ගෙන්න අමතකවෙලා සෑහෙන පරක්කු වෙලා ආවෙ.
    Watch එක නැතිවෙලා සෑහෙන වෙලා හෙව්වා අන්තිමට එක උදෙ කෑම එක්ක කෙල්ල dress කරන තැනට දීලා ආවෙ කියලා පස්සෙ මතක් වුනෙ. Photos එකෙ ලොක්කි එනකොට 5යි එයා shangrila එකෙ හිරවෙලා පරක්කුවෙලා. Thank you cards, photo frame එකවත් ලැබුන් නෑ.
    Depression wadi una
    Aye badinna epa una
     
    • Sad
    Reactions: kasun_kbp