මයිනගේ ගෙදරට සුදු කොඩි දාලා

KalanIND

Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මයිනගෙ වොයිස් කට් එක ඇහුවද උබල .මට නම් වොයිස් එකේ tone එකයි කතා කරන style එකයි සෙට් නෑ.ප්‍රෝඩාවක් වගේ :frown::frown:සිංහලුන්ව රවට්ටනවද මන්ද මේ පාරත් මොකෙක් ව හරි දම්මල කතා කරවන සීන් එකක් පේන්නෙ අපේ ගෙදර උන් හැමෝමත් කියනව මයිනගෙ වොයිස් එක නෙවේ කියල අව්ලක් පේනව මටනම්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    නාකි මයින ගැහි ගැහි ෂොට් දෙක තුනක්ම දාන්න අැති ඊයේ රෑ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මයිනගෙ වොයිස් කට් එක ඇහුවද උබල .මට නම් වොයිස් එකේ tone එකයි කතා කරන style එකයි සෙට් නෑ.ප්‍රෝඩාවක් වගේ :frown::frown:සිංහලුන්ව රවට්ටනවද මන්ද මේ පාරත් මොකෙක් ව හරි දම්මල කතා කරවන සීන් එකක් පේන්නෙ අපේ ගෙදර උන් හැමෝමත් කියනව මයිනගෙ වොයිස් එක නෙවේ කියල අව්ලක් පේනව මටනම්
    MAINA MARILA HANGAN INNAWADA DANNE NE

    MATA NAM OKA SATA PAJAKATA SURE NE

    මයිනගෙ වොයිස් කට් එක ඇහුවද උබල .මට නම් වොයිස් එකේ tone එකයි කතා කරන style එකයි සෙට් නෑ.ප්‍රෝඩාවක් වගේ :frown::frown:සිංහලුන්ව රවට්ටනවද මන්ද මේ පාරත් මොකෙක් ව හරි දම්මල කතා කරවන සීන් එකක් පේන්නෙ අපේ ගෙදර උන් හැමෝමත් කියනව මයිනගෙ වොයිස් එක නෙවේ කියල අව්ලක් පේනව මටනම්
    MAINA MARILA HANGAN INNAWADA DANNE NE

    MATA NAM OKA SATA PAJAKATA SURE

    ------ Post added on Apr 23, 2022 at 9:47 PM

    ------ Post added on Apr 23, 2022 at 9:48 PM

    ------ Post added on Apr 24, 2022 at 8:17 AM
     
    • Like
    Reactions: KalanIND

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ හැමෝම මයිනා, මයිනා කියලා කියන එක නිවැරදි නැහැ.

    මයිනා (Myna / Mynah) කියන්නේ ඉංග්‍රීසි වචනයක්.

    සිංහලෙන් ඒ කුරුල්ලාට කියන නම "ගොන්කවඩියා"

    සිංහල නම ඉංග්‍රීසි නමට වඩා හැම අතින්ම ගැලපෙනවා නේද??
     
    • Like
    Reactions: Champ HB