මයිනගේ Plan එක

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    1. මයිනා සදුදා ඉල්ලා අස්වෙනවා. කැබිනට් එක විසිරෙයි
    2. ඩලස් (ගෝඨාගේ මිනිහෙක්) PM විදිහට නමි වෙනවා
    3. SLFP එකයි, පොහොට්ටු කීප දෙනෙකුයි, විමලෙයි, ගම්මන්පිලයි (පකේ ස්වාධීන සෙට් එක) එකතු වෙලා කැබිනට් එක හදයි. (රෙද්දේ සර්වපාක්ෂික මගුල)
    4. මයිනා උගේ පොහොට්ටුවේ බහුතරයක් එක්ක විපක්ෂෙට ගිහිල්ලා, වැඩ් පුටු ගාන පෙන්නලා විපක්ෂ නායක කම අරගනී
    5. ආණ්ඩුවත් උන්ගේ, විපක්ෂෙත් උන්ගේ 😛
    6. මේක වෙයි කියලා හිතෙනවා... විමලෙයි, ගම්මන්පිලයි, මයිනයි එකතු වෙලා ඹය ගේම ගහන්න ගොඩක් ඉඩ ඇත

    මොකෝ මේ තියරිය ගැන හිතන්නේ 🤔
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,552
    5,457
    113
    They can actually do it ,but wonder why it didn't happen for so long 🤔
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ආණ්ඩුවයි විපක්ෂෙයි එකම පක්ෂෙකට යන්න බෑනෙ
    වෙන පක්ෂයක් හදා ගනී . ගොඩක් අය දැන් ස්වාධීන වෙලා නේ ඉන්නේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආණ්ඩුවයි විපක්ෂෙයි එකම පක්ෂෙකට යන්න බෑනෙ
    සර්වපාක්ෂික ආණ්ඩුවක් තියෙද්දී එකම පක්ෂයක් කියලා එකක් නෑනේ

    අනික පොහොට්ටුවෙන් එන එකෙක්ට තියෙන්නේ මම ස්වාධීනයි කියලා කියන්න විතරයි
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,591
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම කරාම උද්ඝෝෂණ එහෙම නවත්තන්න තිබුණා උද්ඝෝෂණ පටන් ගත්තෙ තැරි පුන්නක්කු බයියො නං. බඩගිනි බයියොත් එන්න එන්නම වැඩිවෙන නිසා 69න් ඇවිත් ඉන්න බයියොන්ට නවත්තන්න ඕන උනත් බඩගින්න උන්ව පාරට එවනවා. 🤭
     
    • Like
    Reactions: Didy and hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔහොම කරාම උද්ඝෝෂණ එහෙම නවත්තන්න තිබුණා උද්ඝෝෂණ පටන් ගත්තෙ තැරි පුන්නක්කු බයියො නං. බඩගිනි බයියොත් එන්න එන්නම වැඩිවෙන නිසා 69න් ඇවිත් ඉන්න බයියොන්ට නවත්තන්න ඕන උනත් බඩගින්න උන්ව පාරට එවනවා. 🤭
    ඕකුන් පිස්සු බල්ලො වගේ රාජපස්සව අනුබව කරන්නත් ඉඩ තියනව :lol:
     
    • Love
    Reactions: shenat