මයිනන්ගෙ අන්තිම මැච් එක

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    දැන් ඉතින් මේ "විශේෂ අවසරය" එයාලගෙ නෑදෑයො සහ හිතවත්තුන්ට විතරක් දෙයි. මෙච්චර කාලයක් දුක් මහන්සි වෙලා ඉම්පෝර්ට්ස් කරපු සුලු හා මධ්‍ය පරිමාන බිස්නස් කාරයො කොට උඩ.
    Matath meka hithuna.
     
    • Like
    Reactions: Kolama

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.

    දැන් ඉතින් මේ "විශේෂ අවසරය" එයාලගෙ නෑදෑයො සහ හිතවත්තුන්ට විතරක් දෙයි. මෙච්චර කාලයක් දුක් මහන්සි වෙලා ඉම්පෝර්ට්ස් කරපු සුලු හා මධ්‍ය පරිමාන බිස්නස් කාරයො කොට උඩ.

    රටේ ප්‍රශ්න ඇති කරන හෝ ඇති වෙන තරමට පාලකයින්ට රජ සැප.





    image_7da226de6c.jpg



    Source: https://www.lankadeepa.lk/latest_news/භාණ්ඩ-367ක්-ආනයනයට-තහංචියක්/1-609510


    ටයිල් වලින් ගොඩ ගිය එකා චොකොලට් වලිනුත් ගොඩයයි වගේ. 😂 😂 😂
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Matath meka hithuna.
    Import licence is a way to corruption, consumers pay bribery and corruption by way of increase in prices . This is how corruption is allowed in a broken economy.
    This happened through Mrs Bs time too. Only selected lot got privileges for importation of restricted items . Now there will be new set of corrupt dealers to approach and get licence from Controller of Import and Export. Suddenly this person is most powerful govt servant under gazette.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Import licence is a way to corruption, consumers pay bribery and corruption by way of increase in prices . This is how corruption is allowed in a broken economy.
    This happened through Mrs Bs time too. Only selected lot got privileges for importation of restricted items . Now there will be new set of corrupt dealers to approach and get licence from Controller of Import and Export. Suddenly this person is most powerful govt servant under gazette.
    Exactly. Like how they encouraged DP's tile business. Either you import items or you don't. (Unless there's a transparent way of allowing special imports)
     
    • Like
    Reactions: Kolama

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වර්ථමාන ආර්තික ප්‍රශ්නයට මහින්ද රාජපක්ශ ඇතුලු රාජපක්ශ හොරු ටික කෙලින්ම වග කිව යුතුයි...

    අපනයන ආර්තිකයක් නිර්මානය නොකිරීම පිලිබන්ද මෙතෙක් පහල වුනු සියලු නායකයින් වග කිව යුතුයි...

    ඒ අතරින් බැසිල් රාජපක්ශ කියන මොලේ කලදක් නැති බූරුවා මේ සියලු ප්‍රශ්න වල වගකීම බාරගත යුතුයි.
     
    • Like
    Reactions: Red Soda and Kolama

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නොරොච්චෝලේ බලාගාරේ හදන්න ගත්ත සල්ලි වලින් ඒ වගේම බලාගාර 2ක් හදන්න තිබ්බලු..ඉතුරු ටික හිතාගන්න..
    සාක්කි ඕන හරි දේවල් නැතුව ඉතින් රත්තරන් අස්පයෝ ලැම්බෝ වගේ කතා තමා හොරකම හොයලා එලි කරන්න ඕන බන් නැත්නම් අර ගූ රෝසම් වගේ ත්‍රීසම් දාන උන් අහන්නේ සාක්කි කෝ ඔප්පු කරපන් වගේ බොලද කතා වලින්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පව් පොඩි එවුන්. උන්ගෙ එවුන්ට නම් පිටරටවලින් කෙලින්ම ගෙන්න ගනියි.

    IMG-20220310-WA0000.jpg



    Source:

    List of 367 non-essential goods subject to permit-based import process released​

    https://www.newswire.lk/2022/03/09/...ject-to-permit-based-import-process-released/

    ඕව ඔහොම තමයි භං. නැත්තං පුලුවන් ඒවා ගෙදර හදන් කාපං.

    අව්රුද්දට
    කැවුං 4යි
    කොකිස් 4යි
    මුංගුලි 4යි
    අලුව 4යි
    කලුදොදොල් 150g
    කිරිටොපි 4
    ආෂ්මි 4
    15000යි. කැමති උන් ගනියි. මටත් ගත්තොත් ලේසියි, ඒත් ගන්න හිතෙන්නේ නෑ තේරෙනවා 10000ක් වත් හොරකං කරනව කියලා🤣🤣
     
    • Sad
    Reactions: Kolama