Matath meka hithuna.දැන් ඉතින් මේ "විශේෂ අවසරය" එයාලගෙ නෑදෑයො සහ හිතවත්තුන්ට විතරක් දෙයි. මෙච්චර කාලයක් දුක් මහන්සි වෙලා ඉම්පෝර්ට්ස් කරපු සුලු හා මධ්‍ය පරිමාන බිස්නස් කාරයො කොට උඩ.
Matath meka hithuna.දැන් ඉතින් මේ "විශේෂ අවසරය" එයාලගෙ නෑදෑයො සහ හිතවත්තුන්ට විතරක් දෙයි. මෙච්චර කාලයක් දුක් මහන්සි වෙලා ඉම්පෝර්ට්ස් කරපු සුලු හා මධ්‍ය පරිමාන බිස්නස් කාරයො කොට උඩ.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කිරි සහ ආශ්රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.
දැන් ඉතින් මේ "විශේෂ අවසරය" එයාලගෙ නෑදෑයො සහ හිතවත්තුන්ට විතරක් දෙයි. මෙච්චර කාලයක් දුක් මහන්සි වෙලා ඉම්පෝර්ට්ස් කරපු සුලු හා මධ්‍ය පරිමාන බිස්නස් කාරයො කොට උඩ.
රටේ ප්‍රශ්න ඇති කරන හෝ ඇති වෙන තරමට පාලකයින්ට රජ සැප.
![]()
Source: https://www.lankadeepa.lk/latest_news/භාණ්ඩ-367ක්-ආනයනයට-තහංචියක්/1-609510
Import licence is a way to corruption, consumers pay bribery and corruption by way of increase in prices . This is how corruption is allowed in a broken economy.Matath meka hithuna.
Kalakanni bayyonta hena gahanna one
Exactly. Like how they encouraged DP's tile business. Either you import items or you don't. (Unless there's a transparent way of allowing special imports)Import licence is a way to corruption, consumers pay bribery and corruption by way of increase in prices . This is how corruption is allowed in a broken economy.
This happened through Mrs Bs time too. Only selected lot got privileges for importation of restricted items . Now there will be new set of corrupt dealers to approach and get licence from Controller of Import and Export. Suddenly this person is most powerful govt servant under gazette.
සාක්කි ඕන හරි දේවල් නැතුව ඉතින් රත්තරන් අස්පයෝ ලැම්බෝ වගේ කතා තමා හොරකම හොයලා එලි කරන්න ඕන බන් නැත්නම් අර ගූ රෝසම් වගේ ත්‍රීසම් දාන උන් අහන්නේ සාක්කි කෝ ඔප්පු කරපන් වගේ බොලද කතා වලින්නොරොච්චෝලේ බලාගාරේ හදන්න ගත්ත සල්ලි වලින් ඒ වගේම බලාගාර 2ක් හදන්න තිබ්බලු..ඉතුරු ටික හිතාගන්න..
පව් පොඩි එවුන්. උන්ගෙ එවුන්ට නම් පිටරටවලින් කෙලින්ම ගෙන්න ගනියි.
![]()
Source:
List of 367 non-essential goods subject to permit-based import process released
https://www.newswire.lk/2022/03/09/...ject-to-permit-based-import-process-released/