පොරට පොලිසියේ 60ක් ද කොහේ ආරක්ෂාවට ඉන්නවා...මහින්දට ඈත්තටම හොද ආරක්ශාවක් දෙන්න ඕනේ. ලන්කාවේ ආයේ ගෑටුමක් ඈති කරලා ජාතිවාදී සීන් එකක් ඈති කරන්න මහින්දගේ ලගින් බුලට් එකක් ගියත් ඈති. පාස්කු බෝම්බේ මතක නම් මිනිස්සු දෑන ගන්න ඕනේ බලය සදහා ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා මහින්දට හොද ආරක්ශාවක් දෙන්න ඕනේ
බෙන්ස් මෙබැක් bulletproof කාර් එකක් දීල තියෙන්නේ... කොහොමත් ආණ්ඩුව දන්නවනේ මහින්දට ගේමක් දීලා හරි පොහොට්ටු බයියෝ ගොඩ යන්න හදන්නේ කියලා.
