මයින්ද මාත්තයගෙ ආරක්ශාවට තර්ජනයක් ගුපියනේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,599
    8,851
    113
    මහින්දට ඈත්තටම හොද ආරක්ශාවක් දෙන්න ඕනේ. ලන්කාවේ ආයේ ගෑටුමක් ඈති කරලා ජාතිවාදී සීන් එකක් ඈති කරන්න මහින්දගේ ලගින් බුලට් එකක් ගියත් ඈති. පාස්කු බෝම්බේ මතක නම් මිනිස්සු දෑන ගන්න ඕනේ බලය සදහා ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා මහින්දට හොද ආරක්ශාවක් දෙන්න ඕනේ
    පොරට පොලිසියේ 60ක් ද කොහේ ආරක්ෂාවට ඉන්නවා...
    බෙන්ස් මෙබැක් bulletproof කාර් එකක් දීල තියෙන්නේ... කොහොමත් ආණ්ඩුව දන්නවනේ මහින්දට ගේමක් දීලා හරි පොහොට්ටු බයියෝ ගොඩ යන්න හදන්නේ කියලා.
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • මහින්දට ඈත්තටම හොද ආරක්ශාවක් දෙන්න ඕනේ. ලන්කාවේ ආයේ ගෑටුමක් ඈති කරලා ජාතිවාදී සීන් එකක් ඈති කරන්න මහින්දගේ ලගින් බුලට් එකක් ගියත් ඈති. පාස්කු බෝම්බේ මතක නම් මිනිස්සු දෑන ගන්න ඕනේ බලය සදහා ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා මහින්දට හොද ආරක්ශාවක් දෙන්න ඕනේ
    පාස්කු වගේ උන්ම තියලා ජාතිය අනත්‍තුරේ කියයිද දන්නෑ දැන් නම් මිනිස්සුන්ට අප්පිරියයි .. තැකීමක් නෑ..මිනිස්සු මේ පවුල ගැන.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    තට්ටයොත් මූට රැවටිලාද භිටියෙ එතකොට ??

    මම හිතන්නෙ තට්ට රත්නයට ඕවා අදාල නැහැ ගාන එනවනම්. මෝඩ බයියෝ තමයි හැමදාම රැවටුනේ.
     
    • Sad
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    මයින්ධ මහතාගේ ජීවිතය අනතුරේ මිසයිල් රැගෙන ප්‍රහාර එල්ල කරන අධි තාක්ෂණික ද්‍රෝන යානයක් ත්‍රි.මලේ මුහුදෙන් හමුවේ.

    2016-0159_Reaper-firing-HELLFIRE-Lg-PEO-MandS.jpg