මයින්ද මාතියා නාම්ල් බේබි හිරේ!

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    එක එකාව පත් කරල රටක් හදන්න පුලුවන් කියල හිතන් ඉන්නවනම් ඌ මෝඩයෙක්. කවදාහරි කවුරු පත් උනත්, කවුරු පත් කරත් ඔක්කොම එකතු වෙලා ඉන්න ආන්ඩුවට බලපෑම් කරන්න පටන් ගත්ත දවසට රට හැදෙන්න පටන් ගන්නවා. එතකන් වහල්ලු වගේ අපේ හාමුට විතරයි පුලුවන් කිය කිය ඉන්න
     
    • Like
    Reactions: Honda.putha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොබ්බ සිරිසේනත් මහින්ද මාතියල පනින නිසා "මම එයාපෝට් වහනව" කියල පස්සෙ කිව්ව එහෙම කියන්ඩ මට පිස්සුද කියල (2015)

    අනුර දිනයිද දින්නොත් මොනා කරයිද කියල නම් දන්නෙ නෑ.. :giggle:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එයා එයාගෙ පක්ශයනෙ represent කරන්නෙ, පුද්ගලයෙක් විදිහටම නැතුව පක්ශයක් විදිහට ගත්තොත් එයාලත් ඒ වගේ වැඩ කරල තියෙනව කියල තමයි මිනිස්සු කියන්නෙ, එතකොට (ලු) නෙ ආන්ඩුවත් හමුදාව දම්මල මර්දනය කරල තියෙන්නෙ ඒ කාලෙ. එක පැත්තක ඉන්නෙ බබාල කියල කියන්න බෑ. උන්ට ප්‍රශ්න වෙනකොට උන් මුන්ට ගහනව, ඊට පස්සෙ මුන්ට ප්‍රශ්න නිසා මුන් උන්ට ගහනව. දෙපැත්තෙන්ම ඉතින් බිහිසුනු සටන් තමයි තිබිල තියෙන්නෙ. ටයර් සෑයවල් වල, ගගවල් වල පාවුනා ලු මිනිස්සු සෑහෙන්න. ඒ අස්සෙ අනිත් කිසිම සම්බන්දයක් නැති එවුන්ව තරහ කාරයො ඇවිත් උස්සන් ගිහින් මරනවලු, ඒවත් යන්නෙ එක්කො රජයෙන් මැරුව, එක්කො ජේ.වී.ප් එකෙන් මැරුව කියලලු. 😐 හැබැයි ඒවට දෙපැත්තම සම්බන්දයක් නෑලු. ඒකය් කලබල ආවොත් ප්‍රශ්නෙ, "අපි රජයට නෑ", "අපි ජෙප්පො නෙමෙයි" කියල හිටියට වැඩක් වෙන්නෙ නෑ, තරහ කාරයෙක් හරි උබලව උස්සල වැඩේ දෙන්න ඉඩ තියෙනව.
    e wagema mankolla gahuwa godak oya dekatama nati un
    maruwa godak
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,894
    113
    e wagema mankolla gahuwa godak oya dekatama nati un
    maruwa godak

    ඔව් ඒක නම් ඇත්ත, පවුද්ගලික තරහවල් තියෙන උන්ට මාර ලේසි වෙන්න ඇති මිනී මරන්න.
    ඊට පස්සෙ එක්කො රජයේ අකවුන්ට් එකට එහෙම නැත්තන් ජේ.වී.පී අකවුන්ට් එකට දාන්න ඇති උන් තමයි මරල තියෙන්නෙ කියල.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් ඒක නම් ඇත්ත, පවුද්ගලික තරහවල් තියෙන උන්ට මාර ලේසි වෙන්න ඇති මිනී මරන්න.
    ඊට පස්සෙ එක්කො රජයේ අකවුන්ට් එකට එහෙම නැත්තන් ජේ.වී.පී අකවුන්ට් එකට දාන්න ඇති උන් තමයි මරල තියෙන්නෙ කියල.

    dan kalabalayak unath oka wenawa ban
    mama unat oka pitin tiyala detundenekta arla danna deparak hitanne na
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,894
    113
    dan kalabalayak unath oka wenawa ban
    mama unat oka pitin tiyala detundenekta arla danna deparak hitanne na
    අනිවා වෙනව. කාලයේ වෙනස විතරයි, ඒත් සිද්ද වෙන්න පුලුවන් දේවල් වල වෙනසක් නෑ. කලබල ආවොත් ඕවට සම්බන්ද නැති පිරිමි/ගෑනු දෙපාර්ශවයම ටයර් වල පිච්චෙන්න වෙන්න පුලුවන්. පවුද්ගලික තරහවල් තියෙනවුන් ඉතින් සමහර උන්ව මරන්නෙ නැතුව ඉන්නෙත් නීතියෙන් අහුවෙයි කියන නිසානෙ. කලබල ආවොත් නම් ලේසියෙන් ඒව පුලුවන් වෙනව.

    හැබැයි මේ පාර කලබල ආවොත් නම් ජේ.වී.පී එකේ උන්ගෙ භශ්මාව ශේශ තමයි ඉතුරු වෙන්නෙ. ඒක නිසා මම හිතන්නෙ නෑ ජෙප්පො ටික කලබල කරයි කියල.

    කොහොමත් චන්ද කිට්ටු වෙන්න වෙන්න කලබල වැඩි වෙන්න පුලුවන් කියල මම හිතන්නෙ.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එක එකාව පත් කරල රටක් හදන්න පුලුවන් කියල හිතන් ඉන්නවනම් ඌ මෝඩයෙක්.
    👆 :yes: :yes:


    මම නම් දඬුවම් දෙන එක බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒකත් නිකන් හංගපු සල්ලි එලියට ගන්නවා වගේ වැඩක් තමයි. අනික ඔව්වට නඩු දැම්මත් නඩුකාරයොත් එක්ක එකතුවෙලා අවුරුදු ගණන් ඇදෙන කේස් වෙනවා. නිකම් බොරු වැඩ. ගෝටා මතකනෙ යහපාලන කාලෙම කට්ටි පැන පැන ඉඳලා ජනාධිපති වෙලා නඩු ටිකත් අහක් කරගත්තා.

    ඊට වඩා හොඳයි මින් ඉදිරියට හොරකම් කරන්න තියෙන පාරවල් වහන එක. හැම එකාටම එක වගේ සළකන නීතියක් ගේන එක. මිනිස්සු රාජ්‍ය සේවකයෝ වැඩ කරනවාද කියලා මොනිටර් කරන්න පුළුවන් ක්‍රම හදන එක. දේවල් ඩිජිටයිස් කරන එක . දූෂ්ණය නාස්තිය නවත්වන එක. යල්පැනපු නීති වෙනස් කරන එක. රිංගන්න හිල් තියලා නීති නොහදන එක. මිනිස්සුගෙ ආදායම් වියදම් මොනිටර් කරලා හැම එකාගෙන්ම ටැක්ස් හරියට ගන්න එක. සහනාධාර අඩු කරන එක. අධ්‍යාපනය දියුණු කරන එක.

    මොනවා කරන්නත් මිනිස්සු වෙනස් වෙන්න ඕනෙ.