එක එකාව පත් කරල රටක් හදන්න පුලුවන් කියල හිතන් ඉන්නවනම් ඌ මෝඩයෙක්. කවදාහරි කවුරු පත් උනත්, කවුරු පත් කරත් ඔක්කොම එකතු වෙලා ඉන්න ආන්ඩුවට බලපෑම් කරන්න පටන් ගත්ත දවසට රට හැදෙන්න පටන් ගන්නවා. එතකන් වහල්ලු වගේ අපේ හාමුට විතරයි පුලුවන් කිය කිය ඉන්න
e wagema mankolla gahuwa godak oya dekatama nati unඑයා එයාගෙ පක්ශයනෙ represent කරන්නෙ, පුද්ගලයෙක් විදිහටම නැතුව පක්ශයක් විදිහට ගත්තොත් එයාලත් ඒ වගේ වැඩ කරල තියෙනව කියල තමයි මිනිස්සු කියන්නෙ, එතකොට (ලු) නෙ ආන්ඩුවත් හමුදාව දම්මල මර්දනය කරල තියෙන්නෙ ඒ කාලෙ. එක පැත්තක ඉන්නෙ බබාල කියල කියන්න බෑ. උන්ට ප්‍රශ්න වෙනකොට උන් මුන්ට ගහනව, ඊට පස්සෙ මුන්ට ප්‍රශ්න නිසා මුන් උන්ට ගහනව. දෙපැත්තෙන්ම ඉතින් බිහිසුනු සටන් තමයි තිබිල තියෙන්නෙ. ටයර් සෑයවල් වල, ගගවල් වල පාවුනා ලු මිනිස්සු සෑහෙන්න. ඒ අස්සෙ අනිත් කිසිම සම්බන්දයක් නැති එවුන්ව තරහ කාරයො ඇවිත් උස්සන් ගිහින් මරනවලු, ඒවත් යන්නෙ එක්කො රජයෙන් මැරුව, එක්කො ජේ.වී.ප් එකෙන් මැරුව කියලලු.හැබැයි ඒවට දෙපැත්තම සම්බන්දයක් නෑලු. ඒකය් කලබල ආවොත් ප්‍රශ්නෙ, "අපි රජයට නෑ", "අපි ජෙප්පො නෙමෙයි" කියල හිටියට වැඩක් වෙන්නෙ නෑ, තරහ කාරයෙක් හරි උබලව උස්සල වැඩේ දෙන්න ඉඩ තියෙනව.
e wagema mankolla gahuwa godak oya dekatama nati un
maruwa godak
ඔව් ඒක නම් ඇත්ත, පවුද්ගලික තරහවල් තියෙන උන්ට මාර ලේසි වෙන්න ඇති මිනී මරන්න.
ඊට පස්සෙ එක්කො රජයේ අකවුන්ට් එකට එහෙම නැත්තන් ජේ.වී.පී අකවුන්ට් එකට දාන්න ඇති උන් තමයි මරල තියෙන්නෙ කියල.
අනිවා වෙනව. කාලයේ වෙනස විතරයි, ඒත් සිද්ද වෙන්න පුලුවන් දේවල් වල වෙනසක් නෑ. කලබල ආවොත් ඕවට සම්බන්ද නැති පිරිමි/ගෑනු දෙපාර්ශවයම ටයර් වල පිච්චෙන්න වෙන්න පුලුවන්. පවුද්ගලික තරහවල් තියෙනවුන් ඉතින් සමහර උන්ව මරන්නෙ නැතුව ඉන්නෙත් නීතියෙන් අහුවෙයි කියන නිසානෙ. කලබල ආවොත් නම් ලේසියෙන් ඒව පුලුවන් වෙනව.dan kalabalayak unath oka wenawa ban
mama unat oka pitin tiyala detundenekta arla danna deparak hitanne na
එක එකාව පත් කරල රටක් හදන්න පුලුවන් කියල හිතන් ඉන්නවනම් ඌ මෝඩයෙක්.
