අරගලය ජයග්‍රහණයට අත්‍යවශ්‍යම භය හුවමාරුව ගැන අනාගත පෙරනිමිති
මිරිහානේ බස් ගිණි තියලා, කොල්ලන්ට ගහලා, උසාවි දාලා, ඇඳිරි නීතිය දාලා, පොඩි එවුන් උස්සලා, නෙට්වර්ක් අවුල් කරලා, කඳුලු ගෑස් ගහලා........
රාජඕක්ශ විසින් භය එන්නත ජනතාවට දෙන්න හැදුවා.
ජනතාව ඒක 1000 ගුණයකින් වැඩි කරලා දීලා තියෙන්නේ. ඒක සමාන කරගන්න හරි, ජනතාවට භය දෙන්න ලොකු විනාශයක් කරයි සමහරවිට, ඒක වැරදුනොත් රාජපක්ශලාගේ ගෑවුණ එකෙක්ට පෙට්ටියකට දාගන්න කෑල්ලක් වත් ලැබෙන්නේ නෑ.
ඒක නිසා රාජඕක්ශ වරුන්ගේ පසු බැසීම ඔවුන්ගේ සහ මැක්කන්ගේ ජීවත්වීම තහවුරු වීමකි.