මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මේ බුරුවා ජනෙල් පඩියෙ එල්ලුනාම මූට කඩේ යන්න කොච්චර නම් ගොන්නු හිටියද. මේකාට බෑ කිවම කී දෙනෙක් නම් කුනුහරුප කියන් රෙප් කපාගෙන එලකිරි ඒකේම වැලලුනාද.

    මට නම් අහන්න තියෙන්නෙ දැල් සැපදා කියල තමා උබලගෙන්. 69ලක්ශයක් එකතු වෙලා කරගත්තු හදියක්. :lol: :yes:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    මයිනගේ මිනිස්සු වශී කරන ගැජමැටික් එකක් ඇතුල්ල අතුල්ල ඉන්නවා නේද?
    අන්න ඒ device එකේ මොකක් හරි ෆැක්ටරි fault එකක් වගේ. බලන බලන එකා බනිනවනේ :baffled:
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    මයිනා කිවුවේ වැඩිය දඟලන්න එපා ආමි එක දම්මල ගහන්නේ කියල වගේ එකක්ද?
    කිව්ව දේවල් වලින් ගන්න දෙයක් තියෙන්නේ ඔච්චරයි. ඉදිරියේදී කරන්න හදන දේ ගැන පොඩි හින්ට් එකක් වගේ නේද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අරගලය ජයග්‍රහණයට අත්‍යවශ්‍යම භය හුවමාරුව ගැන අනාගත පෙරනිමිති

    මිරිහානේ බස් ගිණි තියලා, කොල්ලන්ට ගහලා, උසාවි දාලා, ඇඳිරි නීතිය දාලා, පොඩි එවුන් උස්සලා, නෙට්වර්ක් අවුල් කරලා, කඳුලු ගෑස් ගහලා........

    රාජඕක්ශ විසින් භය එන්නත ජනතාවට දෙන්න හැදුවා.

    ජනතාව ඒක 1000 ගුණයකින් වැඩි කරලා දීලා තියෙන්නේ. ඒක සමාන කරගන්න හරි, ජනතාවට භය දෙන්න ලොකු විනාශයක් කරයි සමහරවිට, ඒක වැරදුනොත් රාජපක්ශලාගේ ගෑවුණ එකෙක්ට පෙට්ටියකට දාගන්න කෑල්ලක් වත් ලැබෙන්නේ නෑ.

    ඒක නිසා රාජඕක්ශ වරුන්ගේ පසු බැසීම ඔවුන්ගේ සහ මැක්කන්ගේ ජීවත්වීම තහවුරු වීමකි.
     
    • Like
    Reactions: EnIgma001