මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    😂 මං කිව්වා උබලට මේ රට ලේ විලක් කරලා මිසක් මුං කවදා වත් අයින් වෙන් නෑ

    ලෑස්ති වෙයන් දැන්ම. අපිට ගොඩ එමක් නෑ.
    ගිය මැයි වල එළකිරි 1ක් කිව්වා සැ්තැම්බර් පස්සේ ලංකාව ට හෙන ගහනවා කියලා
    මමත් ලෑස්ති උනේ ඕක හින්දා


    අපිට ගොඩ ඒමක් නෑ.
    කොයි පැත්තෙන් වත්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල

    ෆොන්සේක හිටියේ නැත්තන් අද තෙල්ටික ගන්න නය දේන්නේ ප්‍රබාකරන්. :lol: :lol: නොදකින් අහින්සක මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු බල්ලා කුනුවෙලා පල මැරෙන්න කලින්.​

     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    b34efba00a42bd922a132342cc1b797e.jpg
     
    • Haha
    Reactions: samindi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,485
    113
    බලපන් මූ දුවේ පුතේ කියලමයි කතා කරන්නෙ. අම්මලගෙන් අහගන්නලු 88/89 ගැන. ගානට දන්නව අරගලේ ඉන්නෙ තරුණ උන් කියල.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බලපන් මූ දුවේ පුතේ කියලමයි කතා කරන්නෙ. අම්මලගෙන් අහගන්නලු 88/89 ගැන. ගානට දන්නව අරගලේ ඉන්නෙ තරුණ උන් කියල.
    ඔක්කොම දන්නවා මුටයි මුගේ මල්ලිටයි යන්න කියව්ව කියල දන්නේ නැහැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,309
    32,031
    113
    මූ හිතන් ඉන්නෙ මේ 2009 කියල බන්.
    2009 kiyalath mokadda kare........
    umbata hithenne nadda yudda athi wenne aragala walin, aragala athi wenne, deshapaluwaaaa minissunge illim walata sanwedi noweemen. ithin kauda waradi deshapaluwa nemeida?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පොහොර සහනාධාරය දෙන්න නැවත කටයුතු කරනවා කිව්වම ගොවියො pause වෙන්න ඇති
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මොකක්ද බන් මහින්ද යුද්දයක් ගැන කිව්ව කියන්නෙ රුසියාවට ගහන්න වත්ද යන්නෙ ඒපාර
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    2009 kiyalath mokadda kare........
    umbata hithenne nadda yudda athi wenne aragala walin, aragala athi wenne, deshapaluwaaaa minissunge illim walata sanwedi noweemen. ithin kauda waradi deshapaluwa nemeida?
    ඔවු බන්. මේකත් සිවිල් යුද්දයක්නෙ තිබුනෙ. ඒ කියන්නෙ අරගලයක් තමයි.

    එහෙම නැතුව කොටි කියන්නෙ අල්කයිඩා වගේම ත්‍රස්තවාදියො කියල හිතුවත් බන්,
    මූයි ගෝටයි යුද්දෙ ඉවර කරා කියල හිතන්න බෑ . එහෙම ගේමක් දෙන්න පුලුවන්නම් මේ අරගලේට මේ තරම් පොන්සි විදිහට මූන දෙනවද බන්.
     
    • Like
    Reactions: xengine

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,309
    32,031
    113
    මොකක්ද බන් මහින්ද යුද්දයක් ගැන කිව්ව කියන්නෙ රුසියාවට ගහන්න වත්ද යන්නෙ ඒපාර
    EGO