මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉස්සරහට හොද කට්ටිය දාල ආන්ඩුව කරන්නම් කිව්වෙ එතකොට මුන් දැන් ඇයි නරක එවුන් දාල ආන්ඩුකරේ..දැන දැනද වැරදි කරන්න දුන්නෙ :lol: :lol: :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොකක්ද බන් මහින්ද යුද්දයක් ගැන කිව්ව කියන්නෙ රුසියාවට ගහන්න වත්ද යන්නෙ ඒපාර
    මෙච්චර කාළයක් මතුරපු එක තාම මතුරනවා. රෙ@ඩ ඉඳගෙන නැගිටින්න පණ නෑ මොන යුද්ධ ද. යුද්දෙ ගැන කියලා imotional game එකක් ගහන්න බලන්නේ
     
    • Like
    Reactions: Ozone4

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඒ බන් මූගේ අතේ තියෙන ඇලඩින්ගේ සුරුට්ටුවේ ඇත්තටම බලයක් තියෙනවා වෙන්න බැරිද...🙄
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    gota giyath mu yanne na . gota giyoth mu janadipathi kama gannava. muta bale nathiwa ba . anithima avrudu vissen wadi kotasak finance minister kama kare mu
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1649696672132.png
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Pahugiya aanduva munge prathipaththi karagena giye nalu.
    Ehema karanna oney kiyala kohevath liyala thiyanavada? Anika ewa karanam ae davasvalama ratata kelavela.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    Geri Amanaya Hitan Inne Meka 1989 Kiyala. Those tiimes Long Gone And now Rajapak End is Near
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මල්ලි ඇවිත් අනාගන්නේ නැතුව අයියා ඇවිත් ලස්සනට බයියෝ ටික ඇන්දුවා. උන් ටික දැන් අඩනවා ඇති දොර මුල්ලට වෙලා. මුන් තරන් මිනිස්සු අන්දන්න පුළුවන් උන් මම කොහෙවත් දැකලා නෑ. කපටි නාකියා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    මල්ලි ඇවිත් අනාගන්නේ නැතුව අයියා ඇවිත් ලස්සනට බයියෝ ටික ඇන්දුවා. උන් ටික දැන් අඩනවා ඇති දොර මුල්ලට වෙලා. මුන් තරන් මිනිස්සු අන්දන්න පුළුවන් උන් මම කොහෙවත් දැකලා නෑ. කපටි නාකියා
    අන්දන්න නෙමෙයි අන්දන්න ට්‍රයි කරනවා විතරයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,882
    113
    ආශ්චර්යමත් රටක
    ඥනා ගේ සෙම්බුව මිරක මිරක කතා කරන්නේ උබල අපිව වශී කරන්න.. ඇයි බන් කමෙන්ට් කරන කරන එකාම ඌට මැරියන් මයිනා කියන්නේ :lol::lol:

    පරණ කතා වලංගු නෑ මයින්ස්....

    ඕක මිරිකන වාරයක් පාසා "මහින්ද පකයා අදම මැරියන්" කියල සාප කරන්න ඕන