මයිනාගෝගම කනෝ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    පොන්න පොලිස් *උත්තලා කෝ කදුළු ගැස් කෝ උඩින්ම ආපු තීරණයක් වගේ අනේ මේ මැටි මොල්ලු දැන් එක්කෝ සිවිල් යුද්දයක් වගේ සින් එකක්

    නැත්නම් හෙට අරගලිය ගහ මන්දිරේ 50000ක් විතර ඇති
    anthare akulaganne nathuwa tharu wisiwenna denna ona jangi police yata............
     
    • Like
    Reactions: kolla boss

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොන්න පොලිස් *උත්තලා කෝ කදුළු ගැස් කෝ උඩින්ම ආපු තීරණයක් වගේ අනේ මේ මැටි මොල්ලු දැන් එක්කෝ සිවිල් යුද්දයක් වගේ සින් එකක්

    නැත්නම් හෙට අරගලිය ගහ මන්දිරේ 50000ක් විතර ඇති
    කොමද මයිනාගේ මොලේ තාම වැඩ. දැන් ආරක්ෂක අංශ ගැහුවොත් නේ කෙස් එක වෙන්නේ. දැන් මේ වලිය යන්නේ මිනිස්සු අතර නේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    anthare akulaganne nathuwa tharu wisiwenna denna ona jangi police yata............
    බයික් වශයෙන් මට හරි දුකයි මුන් දැන් ඉල්ලගෙන කන්නේ අම්මෝ සුපිරි කමක් එන්ඩ් ඔෆ් රජාපකා තමයි

    කාටත් කරදරයක් නොවුනොත් ඇති
     
    • Like
    Reactions: kolla boss

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොමද මයිනාගේ මොලේ තාම වැඩ. දැන් ආරක්ෂක අංශ ගැහුවොත් නේ කෙස් එක වෙන්නේ. දැන් මේ වලිය යන්නේ මිනිස්සු අතර නේ.
    පිස්සුද බන් හෙනම ගොබ්බ ගොබිල තීරණයක්. වෙන දේ පොඩි එකෙක්ට වුනත් තෙරෙනේවා . දැන් රජපකා ගෙදර තමයි ගොබ්බයො ටිඅකක් බස්සල ගැහුඅවා කියලා ඕක නවතිනවාද ? නිකන් සපෝර්ට් කරපු වුනත් දැන් අනිත් පැත්ත ය්ගහන්නේ මුන්ගේ මොලේ පුකේ මම හිතන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    හපොයි බන්. මේකෙන් දැන් වෙන්නේ මුළු ලංකාවම ලේ විලක් වෙන එක. අනේ මන්දා බන්. පිස්සු හැදෙනවා :(
     
    • Sad
    Reactions: kolla boss

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිස්සුද බන් හෙනම ගොබ්බ ගොබිල තීරණයක්. වෙන දේ පොඩි එකෙක්ට වුනත් තෙරෙනේවා . දැන් රජපකා ගෙදර තමයි ගොබ්බයො ටිඅකක් බස්සල ගැහුඅවා කියලා ඕක නවතිනවාද ? නිකන් සපෝර්ට් කරපු වුනත් දැන් අනිත් පැත්ත ය්ගහන්නේ මුන්ගේ මොලේ පුකේ මම හිතන්නේ
    ගොබ්බ තීරණ නෙමේ යකෝ ඔය වෙන්නේ සිවිල් අන්රෙස්ට් කියල දාපු හදිසි nithiya සදාරනිකරණය කරගන්න එක. ඊට පස්සේ තමා ආරක්ෂක අංශ වලට මර්දනයට ඉඩ දෙන්නේ. බලන් ඉදපන් වෙන දේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    රෑට එන්න කියපන් බන්. monday morning ඔව්ව කරන්න jobless නෙවේ GGG එන උන්
     
    • Like
    Reactions: kolla boss