මයිනාගෝගම කනෝ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගොබ්බ තීරණ නෙමේ යකෝ ඔය වෙන්නේ සිවිල් අන්රෙස්ට් කියල දාපු හදිසි nithiya සදාරනිකරණය කරගන්න එක. ඊට පස්සේ තමා ආරක්ෂක අංශ වලට මර්දනයට ඉඩ දෙන්නේ. බලන් ඉදපන් වෙන දේ
    එහෙම හිතුවාද දන්නේ නැහැ හැබැයි මම හිතනේ හෙට 50000ක් විතර බහි නැත්නම් දිඅගටම ස්ට්‍රයික් මුන් යනකම් කෙලින්ම ගෙදර නේ අරහ්ස්ක අන්ස මගුලක් කරයි දැන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම හිතුවාද දන්නේ නැහැ හැබැයි මම හිතනේ හෙට 50000ක් විතර බහි නැත්නම් දිඅගටම ස්ට්‍රයික් මුන් යනකම් කෙලින්ම ගෙදර නේ අරහ්ස්ක අන්ස මගුලක් කරයි දැන්
    හෙට කර්ෆිව් දාල ඉන්න ඔක්කොම අත්තදන්ගුවට ගන්න යන්නේ. ඇයි දැන් හදිසි නිතිය දාල නේ තියෙන්නේ
     
    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    un welcome karanna idala tiyenne. mama hithuwe guard ekata kiyala
    ඒ කාලකන්නි බොරුව කරන්නේ.පොලිසියේ උන් බොරුවට එහෙට දුවනවා මෙහෙට දුවනවා.වතුර විදින එකත් එහෙට යනවා මෙහෙට යනවා.මුන් කතා වෙලා ඕක කලේ.
     
    • Like
    Reactions: reddit

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හෙට කර්ෆිව් දාල ඉන්න ඔක්කොම අත්තදන්ගුවට ගන්න යන්නේ. ඇයි දැන් හදිසි නිතිය දාල නේ තියෙන්නේ
    50000ක් නෙමේ 1000ක් 2000 ක් අත්දද්න්ගු කරන්නේ කොහොමද ?

    කොමහරි ලංකාවට කෙළවෙන්න පුළුවන් හොදම මාර්ගෙන් කෙළවෙන්න පොට හදුනා නය දෙන්න හිටපු වුනුත් නය දෙන්නේ නැතිව යයි

    උබලා ඔක්කොම කම එහම ගබඩා කරගෙන හිටපන් එන සති දෙකේ හොද හොද සෙල්ලම් හරිම දුකයි
     
    • Like
    Reactions: kolla boss

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    50000ක් නෙමේ 1000ක් 2000 ක් අත්දද්න්ගු කරන්නේ කොහොමද ?

    කොමහරි ලංකාවට කෙළවෙන්න පුළුවන් හොදම මාර්ගෙන් කෙළවෙන්න පොට හදුනා නය දෙන්න හිටපු වුනුත් නය දෙන්නේ නැතිව යයි

    උබලා ඔක්කොම කම එහම ගබඩා කරගෙන හිටපන් එන සති දෙකේ හොද හොද සෙල්ලම් හරිම දුකයි
    50000 ක් නැ දැන් ඔතන. එත් දැන් අර ආපු සෙට් එකේ මැරයෝ විතරයි ඉතුරු. මේවා පුළුවන් තරම් ශෙයා කරපල්ලා ලෝකෙම දකින්න. කොහොම අපිට නය නොදී ඉන්න එක තමා හොද. මාව මැරිලා ගියත් කමක් නැ මේ වගේ කාලකන්නි සේරම විදවලා. ලංකාවටම කන්න නැති වෙනකොට මිනිස්සු එයි නේ පාරට බැහැලා . මයිනා යන්න හදන්නේ ගඩාෆි ක්‍රමේට තමා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    50000 ක් නැ දැන් ඔතන. එත් දැන් අර ආපු සෙට් එකේ මැරයෝ විතරයි ඉතුරු. මේවා පුළුවන් තරම් ශෙයා කරපල්ලා ලෝකෙම දකින්න. කොහොම අපිට නය නොදී ඉන්න එක තමා හොද. මාව මැරිලා ගියත් කමක් නැ මේ වගේ කාලකන්නි සේරම විදවලා. ලංකාවටම කන්න නැති වෙනකොට මිනිස්සු එයි නේ පාරට බැහැලා . මයිනා යන්න හදන්නේ ගඩාෆි ක්‍රමේට තමා.
    rajapakalata hariyanne Gadhafi system eka thamai.............
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    50000 ක් නැ දැන් ඔතන. එත් දැන් අර ආපු සෙට් එකේ මැරයෝ විතරයි ඉතුරු. මේවා පුළුවන් තරම් ශෙයා කරපල්ලා ලෝකෙම දකින්න. කොහොම අපිට නය නොදී ඉන්න එක තමා හොද. මාව මැරිලා ගියත් කමක් නැ මේ වගේ කාලකන්නි සේරම විදවලා. ලංකාවටම කන්න නැති වෙනකොට මිනිස්සු එයි නේ පාරට බැහැලා . මයිනා යන්න හදන්නේ ගඩාෆි ක්‍රමේට තමා.

    දාර බයියෙකුටනේ උබ ඔවා කියන්නේ. ඕකා පට්ට ආතල් එකේ ඇත්තේ බොරුවට මේකේ රේගුවට.​

    • Sad
    Reactions: HAneo

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    පොලීසියේ අත හිත මත මැරයන් GoGotaGama කුඩු කරයි. 🌷 ඕවුන් ට යන්න දෙන නොදෙන එක කොළඹ ඔබට බාරයි.
     
    • Like
    Reactions: ieannet

    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    එක කොල්ලෙක්ට පිහියෙන් ඇනලා. පොලිසියේ උන් උස්සන් ඇම්බුයුලන්ස් එකට දැම්මේ