මයිනාගෝගම කනෝ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඌට හොරකම් කරන්නයි, මිනිස්සු කොටවලා බලේ රැකගෙන ඉන්නයි හොඳට මොලේ තියනව. අනිත් ඒවට අමු ගවයා :lol:
    50 වසරක ඇති විශිෂ්ට දේශපාලන කපටි මොලේ. එකනේ ගෝටා මෝඩයා කියන්නේ. හැබැයි පොඩි මිස් එකක් ගියා. ඔය ස්කිරිප්ට් එකේ පොලිසියේ මැදිහත් වීම තව දාන්න ඕනේ. ඒ වගේම අර ගමේ ගෙවල් කඩනකොට පොලිය් බැහැලා පොඩි ගේමක් ඉල්ලන්න ඕනේ. ඒවා නැති නිසා දැන් ඕක අනික් පැත්තට කැරකිලා වදිනවා තව දවසක් යනකොට. බොහොම ස්තුති සාමකාමී අරගලේට දැන් පොල්ලක් එකතු කරා.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    dan balapan prashne athikarapu un naha, stf, army, police ready karanne aragalayata game eka denna neda?
    hena gahapan munta..................
     
    • Like
    Reactions: kolla boss

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    50 වසරක ඇති විශිෂ්ට දේශපාලන කපටි මොලේ. එකනේ ගෝටා මෝඩයා කියන්නේ. හැබැයි පොඩි මිස් එකක් ගියා. ඔය ස්කිරිප්ට් එකේ පොලිසියේ මැදිහත් වීම තව දාන්න ඕනේ. ඒ වගේම අර ගමේ ගෙවල් කඩනකොට පොලිය් බැහැලා පොඩි ගේමක් ඉල්ලන්න ඕනේ. ඒවා නැති නිසා දැන් ඕක අනික් පැත්තට කැරකිලා වදිනවා තව දවසක් යනකොට. බොහොම ස්තුති සාමකාමී අරගලේට දැන් පොල්ලක් එකතු කරා.

    Dan mokakda oken una honde? Hithuwata wada patta modai maina