මයිනා අස්වීමේ ලියුම භාර දෙයි.රතිඤ්ඤා දල්වයි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා යොමුකර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටියි.

    ඒ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය රුවන්මැලි සෑය වැඳපුදා ගෙන කොළඹ පැමිණි පසු මෙම ලිපිය යොමු කර ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.

    හෙට දිනයේ අරලියගහ මැදුරට කැඳවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇතැයි ද සඳහන්ය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි.

    එම ප‍්‍රදේහයේ රැස් වී සිටින ප්‍රමාණයද ඉහළ ගොස් තිබේ.

    අරලිය ගහ මන්දිරය ඉදිරියේ දින කිහිපයක සිට විරෝධතාකරුවන් රැඳී සිටින්නේ අගමැතිවරයා ඉවත් විය බව සඳහන් කරමිනි.

    ඔවුන් එම ප්‍රදේශයේ වාඩිලාගෙන ‘මයිනාගෝගම’ ලෙස ගම්මානයක්ද නම් කරන ලදී.

    මේ අතර වාර්තා වන්නේ අරලියගහ මන්දිරයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අග්‍රාමාත්‍යවරයා දරන ලද සෙසු අමාත්‍යංශවලින්ද පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවය.
     
    • Like
    Reactions: pathaleiretta

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    මම නම් ඕකා ගිහින් වෙන එකෙක් පත් වෙනකන් ඕකයා යයි කියලා විස්වාස කරන්නෙ නෑ.
    යනවා වගේ ඉදලා කියයි මම යල්ලෙ ලෑ හාන්දුරුවනේ කියලා.
    ගියොත් කියයි මම නැතුව බෑ ඒ නිසා මම ආයි එනවා හාන්දුරුවනේ කියලා.
    ඒ තරමට බල තන්හා කාරයා. ලේසියෙන් යන පොරක් නම් නෙවෙයි.
    මලත් මයින අවතාරයක් වෙලා හරි වද දෙනවා ශුවර්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා යොමුකර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටියි.

    ඒ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය රුවන්මැලි සෑය වැඳපුදා ගෙන කොළඹ පැමිණි පසු මෙම ලිපිය යොමු කර ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.

    හෙට දිනයේ අරලියගහ මැදුරට කැඳවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇතැයි ද සඳහන්ය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි.

    එම ප‍්‍රදේහයේ රැස් වී සිටින ප්‍රමාණයද ඉහළ ගොස් තිබේ.

    අරලිය ගහ මන්දිරය ඉදිරියේ දින කිහිපයක සිට විරෝධතාකරුවන් රැඳී සිටින්නේ අගමැතිවරයා ඉවත් විය බව සඳහන් කරමිනි.

    ඔවුන් එම ප්‍රදේශයේ වාඩිලාගෙන ‘මයිනාගෝගම’ ලෙස ගම්මානයක්ද නම් කරන ලදී.

    මේ අතර වාර්තා වන්නේ අරලියගහ මන්දිරයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අග්‍රාමාත්‍යවරයා දරන ලද සෙසු අමාත්‍යංශවලින්ද පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවය.
    oka rata pannoth huththige puthanoi, bas association ekai wagakiyanna ona..........
    airport wahanne nadda?
     
    • Haha
    Reactions: ara88

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඕකව යවන්න වෙන්නෙ යකැදුරෙක්ට කියල මූව කුප්පියක දාල... එතකම් පුටුවේ මැරුනට පස්සෙත් ඉන්නව ...
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    බොරු නාටක බන්...
    ඌ අයින් වෙයි,
    ආයෙත් ඕන වුනු ගමන් මල්ලි ඉස්සරහා දිවුරුම් දෙන්න නේ තියෙන්නේ....
    අපි නිකන් හුරේ දදා ඉදි උන් ගානට උන් ගේ ගේම් එක ගහනවා...
    යන වනම් 225 යන්න ඕන.. හැත්ත.......
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    5f8.gif
     
    • Like
    Reactions: aneasarayana