වෙයිද, නැද්ද නම් දන්නේ නැහැ. හැබැයි නිවේදනයේ තියෙන්නේ ' එවැනි සැළසුමක් දැනට නැත' කියලා. කළොත් වෙන්නේ කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. අලුත් කැබිනට් එකක් පත් කරගන්න ගෝඨාට අවස්ථාව ලැබෙනවා. ගොසිප්වල තියෙන හැටියට නම්, මහින්ද අස්වුනොත් එහෙම කැබිනට් (මේක සර්වපාක්ෂික එකක් වෙයි) එකක් පත් කරගෙන, මාස 2කින් වගේ ඡන්දයකට යන්න තමයි සැළසුම.