මයිනෙක් කතා කරයි....

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    කයිය තමයී
    බිලියන ගාණක් කාලා
    ඒක ගැන කයියක් කියලා
    ඒක පිනට දෙන (කොමිස් ගහලා ප්‍රින්ට් කරපු) පොතේ ගහලා
    අඩුගානේ ඒක reuse කරන්නේ recycle කරන්නේත් නැතුව ගෙදර යවපුවම
    මේ රටේ අකෘතඥ ලමයි ඒක පාන් ඔතන්න දෙනව
    ඊට අවුරුදු 10 කට පස්සෙ ගසා කාපු ඒවගෙ සැප දැනෙනකොට
    150 ක් දීලා ඔතාගෙන ආපු පාන් එක කන ගමං මෙවා කියවන්න පුළුවන්.
    සැලකියයුතුයි - ප්‍රශ්න පත්තර මුද්‍රණයට කඩදාසි නෑ කිවූ නාස්තිකාර පාලකයන් සහ පාලකයන් ඉන්න රට මේකයි
    IMG_20220622_081811.jpg
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Hambantota Port? we spend over 2 billion but leased to China for 1 billion and loan was written off the books. If it was there we would have been deeper trouble with more debts to pay?
     
    • Sad
    Reactions: sakuntha1996