කයිය තමයී
බිලියන ගාණක් කාලා
ඒක ගැන කයියක් කියලා
ඒක පිනට දෙන (කොමිස් ගහලා ප්‍රින්ට් කරපු) පොතේ ගහලා
අඩුගානේ ඒක reuse කරන්නේ recycle කරන්නේත් නැතුව ගෙදර යවපුවම
මේ රටේ අකෘතඥ ලමයි ඒක පාන් ඔතන්න දෙනව
ඊට අවුරුදු 10 කට පස්සෙ ගසා කාපු ඒවගෙ සැප දැනෙනකොට
150 ක් දීලා ඔතාගෙන ආපු පාන් එක කන ගමං මෙවා කියවන්න පුළුවන්.
සැලකියයුතුයි - ප්‍රශ්න පත්තර මුද්‍රණයට කඩදාසි නෑ කිවූ නාස්තිකාර පාලකයන් සහ පාලකයන් ඉන්න රට මේකයි

Last edited: