මයින හොරා කියල පොඩි මයිනත් පිලිගන්නවා. පොඩි මයිනත් හොරෙක් තමා.

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඕක දන්නෙ මම විතරයි නෙවෙයි ඔයි. ගොඩක් උන් මේකෙ ඔය සීන් එක දන්නව. උබ ඕනි එකක් කරගනින්. මුලින් බලපු උන් අඩුම 10ක්වත් උබේ ප්‍රොෆයිල් එක දකිනව.
    ඉතින් බන් එකෙක් වත් දාන්නේ නැහෙනෙ මගේ ප්‍රොෆයිල් එක. මටම පොස්ට් කරන්නද කියන්නේ 🥲
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ඉතින් බන් එකෙක් වත් දාන්නේ නැහෙනෙ මගේ ප්‍රොෆයිල් එක. මටම පොස්ට් කරන්නද කියන්නේ 🥲
    දැකපු උන් එහෙම කොලිටි එකක් maintain කරන එක ගැන සතුටු වෙයන්. මෝඩ විදියට දගලන්නේ නැතුව.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    දැකපු උන් එහෙම කොලිටි එකක් maintain කරන එක ගැන සතුටු වෙයන්. මෝඩ විදියට දගලන්නේ නැතුව.
    හුකන්නට කියන සිංහල තේරෙන්නේ නැහැනේ. මෙච්චර නහින්නෝනේද exopose වෙච්ච ප්‍රොෆයිල් එක මෙතැන දාගන්න. උබ කියපු ප්‍රොෆයිල් එක මගේ එකක් නෙමෙයි හින්දයි මම එවෙලේ ඉදන් කියන්නේ දාන්න කියලා. දාගන්න බැරිව බයිලා ගහනවා 😂. මගේ ප්‍රොෆයිල් පික් එක උබ කියපු එකක් වත් නැහැ වහලයක් යට විතරක් කියන එක විතරයි හරි 😊
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    හුකන්නට කියන සිංහල තේරෙන්නේ නැහැනේ. මෙච්චර නහින්නෝනේද exopose වෙච්ච ප්‍රොෆයිල් එක මෙතැන දාගන්න. උබ කියපු ප්‍රොෆයිල් එක මගේ එකක් නෙමෙයි හින්දයි මම එවෙලේ ඉදන් කියන්නේ දාන්න කියලා. දාගන්න බැරිව බයිලා ගහනවා 😂. මගේ ප්‍රොෆයිල් පික් එක උබ කියපු එකක් වත් නැහැ වහලයක් යට විතරක් කියන එක විතරයි හරි 😊
    මට මොකෝ. ඕක FB එකේ bug එකක්. මම ඕක දැක්කොත් දකින හැමෝම දැනුවත් කරා. උබ ඕනි එකක් කරගනින්. දැකපු කෙනෙක් මෙතන හරි එක දැම්මත් ඕක බොරු එකක් කියලා මාරු වෙයන් වෙන නන් කියන්න දෙයක් නෑ . ඔන්න වලක් කිව්වම කියන උන්ට බනින උන් ඉන්නවා කියලා අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ🤦
     
    • Haha
    Reactions: tilvin-silva