මයිල් ගහක් බිස්කට් එකේ

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක බිස්කට් එකක් ඇතුලේ ඉදන් ආපු දිග මයිල් ගහක් තියෙනවා.මම මේකේ පොටෝ දැනට දාන්නේ නැහැ.මේක පෙන්නලා මට මොකුත් වාසියක් ගන්න පුලුවන් වෙයිද? උන්ගෙන්.ඊයේ කොම්පැණි එකෙන් ඇවිත් බිස්කට් එක ඉල්ලුවා.මම දුන් නෑ.ඒක මගේ ළග තියෙනවා.
උන් මචන්ලා ටෝක් කලේ මට කිලෝ එකේ මාරි පෙට්ටියක් දීලා බිස්කට් එක ගෙනියන්න.ඒකට අහුවෙයිද?මේ මම.
අනිත් එක අපි මළ ගෙදරක යනකොටත් මාරි කිලෝ 2ක් දෙක හමාරක් ගෙනියනවා.
දැන් බලාගෙන යනකොට බිස්කට් කොම්පැණි ඇතුලේ වැඩ කරන ගෑණු මිනිස්සු ඒක ඇතුලේ බුදියනවා.අඩේ! අපිට මේ බිස්කට් කාලා ඒඩ්ස් වගේ භයානක ලෙඩ වුනත් හැදෙන්න පුලුවන් නේද?

උඹට හොඳ වන්දියක් ගන්න පුළුවන්.ගිය සතියේ මට කිබුලා බනිස් එකක නියපොතු කෑල්ලක් තිබිලා ලක්ෂ 10 ක් මම ඉල්ලා ගත්ත.මම දැන් ලක්ෂ පතියෙක්.
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ එච්චර ලොකු මයිල් ගහක් නම්, ලොකු ළමයෙක් උනාට පස්සෙම මයිල් ගාල නැහැ වගේ.:P:P:D:rofl::rolleyes::confused:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    ඇයි මට සීනි බනිස් එකක සීනි ඇටයක් තිබිලා කෝටි 10 ක් මම ඉල්ලා ගත්ත. මම දැන් කෝටි පතියෙක්
     
    අපරාදේ නේද බන්. සල්ලි ටික හම්බ වෙනකොටම උඹට ඇහැ ඇරුන නේද. ගණන් ගන්න එපා බන්. හීන කියන්නේ ඕවට තමයි. :P:P
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    යකෝ එච්චර ලොකු මයිල් ගහක් නම්, ලොකු ළමයෙක් උනාට පස්සෙම මයිල් ගාල නැහැ වගේ.:P:P:D:rofl::rolleyes::confused:
    කොහෙද?බන් මයිල් ගාන්න වෙලාවක්.බිස්කට් හදන එකමනේ වැඩේ.
    බිස්කට් කොම්පැණි වලට සහනදායි මිළට වීට් ලබාදීමේ වැඩ පිළිවෙලක් අපේ ආණ්ඩුවක් යටතේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක බිස්කට් එකක් ඇතුලේ ඉදන් ආපු දිග මයිල් ගහක් තියෙනවා.මම මේකේ පොටෝ දැනට දාන්නේ නැහැ.මේක පෙන්නලා මට මොකුත් වාසියක් ගන්න පුලුවන් වෙයිද? උන්ගෙන්.ඊයේ කොම්පැණි එකෙන් ඇවිත් බිස්කට් එක ඉල්ලුවා.මම දුන් නෑ.ඒක මගේ ළග තියෙනවා.
    උන් මචන්ලා ටෝක් කලේ මට කිලෝ එකේ මාරි පෙට්ටියක් දීලා බිස්කට් එක ගෙනියන්න.ඒකට අහුවෙයිද?මේ මම.
    අනිත් එක අපි මළ ගෙදරක යනකොටත් මාරි කිලෝ 2ක් දෙක හමාරක් ගෙනියනවා.
    දැන් බලාගෙන යනකොට බිස්කට් කොම්පැණි ඇතුලේ වැඩ කරන ගෑණු මිනිස්සු ඒක ඇතුලේ බුදියනවා.අඩේ! අපිට මේ බිස්කට් කාලා ඒඩ්ස් වගේ භයානක ලෙඩ වුනත් හැදෙන්න පුලුවන් නේද?

    එකේ වැඩ කරන කෙල්ලෙක් ගේ මයිල් ගහක් වෙන්න ඇති බන්
    අල්ලලා දාපන්
    උඹලගේ චේතනාව හොඳ නැහැ නේ

    එකෙනුත් ගරන්න බලන්නේ
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අපරාදේ නේද බන්. සල්ලි ටික හම්බ වෙනකොටම උඹට ඇහැ ඇරුන නේද. ගණන් ගන්න එපා බන්. හීන කියන්නේ ඕවට තමයි. :P:P

    අවුලක් නැහැ බන් .. මම ඇහැරෙන්න කලින් කරන්න ඕන ඔක්කොම කුජීත වැඩ ටික කරා සල්ලි වලින් ..එක නෙමේ උබේ ලබුගෙඩි ඇන්ටි කෝ අර උබ හොරෙන් බුතය දාපු .:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අවුලක් නැහැ බන් .. මම ඇහැරෙන්න කලින් කරන්න ඕන ඔක්කොම කුජීත වැඩ ටික කරා සල්ලි වලින් ..එක නෙමේ උබේ ලබුගෙඩි ඇන්ටි කෝ අර උබ හොරෙන් බුතය දාපු .:P

    thawama hithanawa ban eka dannada epada kiyala. wena seen ekak damma balapan gihin.:D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    thawama hithanawa ban eka dannada epada kiyala. wena seen ekak damma balapan gihin.:D

    හා ලබ්බ උඹ නේද අර කාගේද මොබය්ල් no එකක් දාල අපේ සල්ලි කපපු එකා.:baffled:
     
    Last edited:

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    එකේ වැඩ කරන කෙල්ලෙක් ගේ මයිල් ගහක් වෙන්න ඇති බන්
    අල්ලලා දාපන්
    උඹලගේ චේතනාව හොඳ නැහැ නේ

    එකෙනුත් ගරන්න බලන්නේ
    හා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් අපේ ඔෆිස් එකේ කෙනෙක් ගෙනාපු බිස්කට පැකට් එකක දවසක් කළුපාට වෙන්නම කර වෙච්ච ක්‍රීම් කෑකර් එකක් තිබිලා, උන්ට කිව්වම එකෙක් ඇවිත් එක අරගෙන යන්න හැදුවා, අපි දුන්නේ නැහැ, අපි කිව්වා මේක අපි අනිත් බිස්කට් කම්පැණි වලටත් දන්වනවා කියලා, ඊට පස්සේ උන් අපිට ලොකු බිස්කට් බොක්ස් එකක් ගෙනත් දුන්නා උන්ගේ කම්පැනි එකේ හදන හැම බිස්කට ජාතියකම පැකට් දෙක ගානේ එකේ තිබුනා විස්වාස කරපන්, බිස්කට් ටින් ජාතිත් හැම එකෙන්ම දෙක ගානේ තිබුනා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් අපේ ඔෆිස් එකේ කෙනෙක් ගෙනාපු බිස්කට පැකට් එකක දවසක් කළුපාට වෙන්නම කර වෙච්ච ක්‍රීම් කෑකර් එකක් තිබිලා, උන්ට කිව්වම එකෙක් ඇවිත් එක අරගෙන යන්න හැදුවා, අපි දුන්නේ නැහැ, අපි කිව්වා මේක අපි අනිත් බිස්කට් කම්පැණි වලටත් දන්වනවා කියලා, ඊට පස්සේ උන් අපිට ලොකු බිස්කට් බොක්ස් එකක් ගෙනත් දුන්නා උන්ගේ කම්පැනි එකේ හදන හැම බිස්කට ජාතියකම පැකට් දෙක ගානේ එකේ තිබුනා විස්වාස කරපන්, බිස්කට් ටින් ජාතිත් හැම එකෙන්ම දෙක ගානේ තිබුනා.

    :dull::dull::dull: