මගේ රු.60 කට කෙල උනා යකෝ.තොගේ රෙපුත් කපාගෙනම ගියා මල පැනපු පාර![]()
ado umbada mage kapuwe. mama bota rep dunna.3+
එහෙම කරන්න එපා යකෝ දැන් ඇත්ත සිද්දිය කිව්වනේ.

අඩෝ උඹේ පෝස්ට් වලට මම රෙප් දීලා තියෙනවනේ. ඉතිං මොකෝ වාහේ මගේ කැපුවේ. මම කපන්නේ නැහැ උඹේ.![]()

රු 60 ක්ම කෙල උනා බන්.අනුන්ගේ කතා අහන්න ගිහින්![]()


