මයිල් ගහක් බිස්කට් එකේ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙම කරන්න එපා යකෝ දැන් ඇත්ත සිද්දිය කිව්වනේ.

    අඩෝ උඹේ පෝස්ට් වලට මම රෙප් දීලා තියෙනවනේ. ඉතිං මොකෝ වාහේ මගේ කැපුවේ. මම කපන්නේ නැහැ උඹේ. :D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අඩෝ උඹේ පෝස්ට් වලට මම රෙප් දීලා තියෙනවනේ. ඉතිං මොකෝ වාහේ මගේ කැපුවේ. මම කපන්නේ නැහැ උඹේ. :D

    රු 60 ක්ම කෙල උනා බන්.අනුන්ගේ කතා අහන්න ගිහින් :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රු 60 ක්ම කෙල උනා බන්.අනුන්ගේ කතා අහන්න ගිහින් :baffled:

    උඹට නම් 60 යි නැති උනේ. අපේ ඔෆිස් එකේ එවුන් යන්නේ පැකේජ වලින්නේ. උන්ට කොහොමද මේ පාර බිල එද්දී. :D:D:D