මචන් මගේ මයිල් තියෙනවා බන් සෑහෙන්න..පපුවෙයි,අත්වලයි,කකුල්වලයි,පිටෙයි.pool එකකට එහෙම බහින්න බෑ නෝන්ඩි යාලුවෝ විහිලු කරනවා වළහා වගේ කියලා.මොකක් හරි කරන්න ඕනා බන්.Tshirt එකක් අදින්න බෑ මයිල් එලියට පේනවා.V neck Tshirtඑහෙම අදින්නෙම නෑ.උබලා මොකද කරන්නේ කපනවද මයිල්
?සමහර උන් එහෙම veet කරනවා කියලා කියනවා.
epa bn pissuda mageth thiyenwa ane ganan ganna epa bn oita wada ath paya nathi minissu inne papuwe mailakwath thiyena pirimiyek wenna oni garadi wage nathuwa![]()
..උබගේ මගේ තරම් නෑ ලොවෙත්
උබටත් පිස්සුනෙ. පපුවෙ මයිල් ගහක් වත් නැති පොන්නයොන්ගෙ කතා ගනන් ගන්න ඕනේද බන්.
ඒකනම් කනට ගැහුවා වගේ.. pissuda oi.. kello kamatima mail goda thi unta.. mama ashre karapu kello serama mail walata asa un thama... un owa elipita ki na. habayi kollo nam mail thi ekaata joke danawa ado thoge hati wadurek wage ki. unge hitha yatin thiyenne irisiyaawak.eka nisa gonek nowi oka lassanata maintain karapan...
mama yluwela hitapu kelloth ehemayi...katha karana gaman mage athe thiyena mali atha gaga innawa...samahara kello asayi...
..Pissuda ban, powder tikak dala carrom athak gahanna puluwan mal ponsiyange katha ahala upset yannna,,,yako pirimiyek wunama mavil wawenwa...!!!!
Thanks bro..ඔව් ඒකනම් ඇත්ත බන් තිබ්බටනම් ප්රශ්නයක් නෑ බන්.කැලෑව වගේ නිසයි අවුල.maintain කරන්න කියන්නෙ trim කරන්න කියලද උබ කියන්නෙ?
pissuda oi.. kello kamatima mail goda thi unta.. mama ashre karapu kello serama mail walata asa un thama... un owa elipita ki na. habayi kollo nam mail thi ekaata joke danawa ado thoge hati wadurek wage ki. unge hitha yatin thiyenne irisiyaawak.eka nisa gonek nowi oka lassanata maintain karapan...


shirt1 endama bella gawa pahalin pena tika witharak kapapan... wena kisima thenak kapanna epa. baawe wateta kapapan ithin umbata ona nam.. echcharayi...
Baawei ata walai mail banne kohomada ban thuwala wenawa ne

Baawei ata walai mail banne kohomada ban thuwala wenawa ne
බාවෙයි,ඇට වලයි කොහැල්ලා ගලා වෙලිච්ච කෙහෙල් කොලෙකින් ඒවා අදින්න.
එතකොට ගැලවිලා එනවා![]()


වල්ල පිටින්ම ගැලවිලා ආවොත් එහෙමබාවෙයි,ඇට වලයි කොහැල්ලා ගලා වෙලිච්ච කෙහෙල් කොලෙකින් ඒවා අදින්න.
එතකොට ගැලවිලා එනවා![]()