මයිල් බාන්න

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වීට් ගාල විනාඩි 5 ක් විතර ඉඳල හෝදලා දාපන්. ඔක්කොම ටික ගැලවිලා යයි වල්ලත් එක්කම...:D:D
    විහිළුවක් කලේ..:D:D
    වල්ල ගැලවෙන්නේ නැහැ
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මවිල් බාන පොරක් ඉන්නවා පිටකොටුවේ? නොම්බරේ දෙන්නද

    :rofl::rofl::rofl::rofl::P

    කතුරක් අරන් ලොකු එව්වා කොට වෙනකන් කපපන්.. ඊට පස්සෙ ෆීමේල් රේසර් එකක් අරන් කපපන් ඉතුරු ටික.. ඔතන වීට් ගාන්න එපා.. කේස් වෙනවා..:yes:

    Ubata Case unada, uba geewada ata deke Veet :confused::confused:

    ඇට දෙකේ මවිල් තියෙද බං..? :shocked:

    Ade mage ata dekenam saruwatama thiyenawa, puketh thiyenawa bola

    උන් නම් උදුරලාම දානවද කොහෙද බන්....සමහරවිට වැක්ස් කොරනවා වෙන්නත් ඇති

    :confused::confused: Ridenawane ban
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :rofl::rofl::rofl::rofl::P

    Ubata Case unada, uba geewada ata deke Veet :confused::confused:

    Ade mage ata dekenam saruwatama thiyenawa, puketh thiyenawa bola

    :confused::confused: Ridenawane ban

    වීට් අව්ලක් නෑ බන් තමන්ගේ සමට හරි යන එක තෝරගෙන උලාපිය සට සට ගාල මයිල් වැටෙයි බලන් ඉන්නකොටම :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    වීට් අව්ලක් නෑ බන් තමන්ගේ සමට හරි යන එක තෝරගෙන උලාපිය සට සට ගාල මයිල් වැටෙයි බලන් ඉන්නකොටම :dull:

    :angry: ehenam mona ahawal ekatada bn gaanne... okkoma yanawa kiyala neh gaanne,,, :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යකෝ රෙසරෙන් කපලත් තුවාල කර ගන්න එකා ඕකෙන් කැපුවොත් එහෙම පටන් ගත්ත ගමන් ජුන්ඩා දේකට කපාගෙන තියෙයි මාළු කපුවා වගේ! :dull:

    :rofl: හෆොයි.... අද දවස ඩල් මූඩ් හිටියේ..... මේ ත්‍රෙඩ් එක කියෙව්වොත් හිනා ගිහින්ම වෙන මොකක් හරි වෙයි වගේ....... :lol:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :rofl: හෆොයි.... අද දවස ඩල් මූඩ් හිටියේ..... මේ ත්‍රෙඩ් එක කියෙව්වොත් හිනා ගිහින්ම වෙන මොකක් හරි වෙයි වගේ....... :lol:

    සමහරු හිතල තියෙන්නේ අර දැලි පිහිය, දෑ කැත්ත එහෙම ඇත්තටම දාපුවා කියල.:rofl::rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ehenam balan iddi wawenawa kiyuwe.. :rolleyes:

    එහෙම වෙන්න නම් අර එකෙක් කිව්වා වගේ ඇරපිය ගිනි පාරක්...:lol:
    දැවිල්ලක් වගේ අල්ලන්න පුලුවන් ලාවට අව්ලක් නෑ ගාල පැය කාලෙන් වගේ වැඩේ ගොඩ :yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    එහෙම වෙන්න නම් අර එකෙක් කිව්වා වගේ ඇරපිය ගිනි පාරක්...:lol:
    දැවිල්ලක් වගේ අල්ලන්න පුලුවන් ලාවට අව්ලක් නෑ ගාල පැය කාලෙන් වගේ වැඩේ ගොඩ :yes:

    වටේ ගෙවල් වල උන් හිතයි බාබෙකියු එකක් දාල කියල.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම වෙන්න නම් අර එකෙක් කිව්වා වගේ ඇරපිය ගිනි පාරක්...:lol:
    දැවිල්ලක් වගේ අල්ලන්න පුලුවන් ලාවට අව්ලක් නෑ ගාල පැය කාලෙන් වගේ වැඩේ ගොඩ :yes:

    mata oya leda nene.. mayiye pail ayin kara kara inna,,,..

    me huththa mala paninne rewla wawenawane bn... hamadama rawla kapalama epa wenawa :( ( dan kiyahan veet gaanna kiyala :angry:)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mata oya leda nene.. mayiye pail ayin kara kara inna,,,..

    me huththa mala paninne rewla wawenawane bn... hamadama rawla kapalama epa wenawa :( ( dan kiyahan veet gaanna kiyala :angry:)

    ඒකට නම් වීට් අමාරු කරනවා නේ බන්.... ඕක ඉතින් වවාපිය හැමදාම කපපන් බන්..:rolleyes:හැමෝටම එකම ආනිසන්සනේ ....:yes:

    නැත්තම් අර කොරියන් බිජ්ජෝ වගේ රැවුලත් ගලෝලා දාල පියරු ගාන් හිටු....:lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකට නම් වීට් අමාරු කරනවා නේ බන්.... ඕක ඉතින් වවාපිය හැමදාම කපපන් බන්..:rolleyes:හැමෝටම එකම ආනිසන්සනේ ....:yes:

    නැත්තම් අර කොරියන් බිජ්ජෝ වගේ රැවුලත් ගලෝලා දාල පියරු ගාන් හිටු....:lol:

    hariyata wawenneth nene.. :lol: pelak than wala ne.. full wawenawanm kamak ne,.. :baffled: wawena tikath wawunaama kasanawa..:dull::dull::dull:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔන්න ඔය හේනට බෙහෙත් පාරක් ගහලා දාපන් පැය කාලෙන් ගස් මැරෙනවා ... ආයේ වැවෙන්නෙත් නැ ...