මයිල් බාන්න

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar274285_47.gif
    මූ එහෙන් මරු කියවනවා,කුලප්පු කරන්ව
    avatar326070_32.gif
    එහෙන් මරු විකාරෙන් දගලනව ,දැන් නිදියපන් ආයිත් ‍තෝ ලෙඩ වෙන් නැතුව .:angry:

    මන් යනවා සු.රා:dull:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මයිල් තියෙන එවුන් මැරෙන්න හදනවා මයිල් කරදරේ කපනවා කියලා...
    මයිල් නැති එවුන් කෑ ගහනවා මයිල් නෑ කියලා....
    :dull:

    avatar274285_47.gif
    මූ එහෙන් මරු කියවනවා,කුලප්පු කරන්ව
    avatar326070_32.gif
    එහෙන් මරු විකාරෙන් දගලනව ,දැන් නිදියපන් ආයිත් ‍තෝ ලෙඩ වෙන් නැතුව .:angry:

    මන් යනවා සු.රා:dull:
    :rofl:
    පොඩ්ඩකින් යනෝ බං..
    බුදුසරණයි!
    සුබ රාත්‍රියක්!
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    අපේ ඇම්ඩා පිටිසර පැත්තකින් කසාදයක් එහෙම කරගෙන කුඹුරක් එහෙම කොටාගෙන පවුලත් එක්ක පාඩුවේ ජීවත් උනා. මෙහෙම ඉන්නකොට සල්ලි ටිකක් වැඩියෙන් හොයන්න හිතාගෙන ඇම්ඩා ගියාලු හේනක් කොටන්න. කැත්ත, උදැල්ල, පොරව එහෙම මුවහත් කරගෙන ගියාලු කැලේ හොද ප්ලේස් එකක් හොයන්න. හොයල හොයල හොද ප්ලේස් එකක් සෙට් උනාලු. ඇම්ඩා හේන සුද්ද කරගෙන යනකොට ටිකක් ලොකු ගහක් සෙට් උනාලු. ඇම්ඩා ගහ කපන්න හිතාගෙන එක පොරව පාරක් ගහපු ගමන් ගහ උඩ හිටපු ගහට අරක් ගත්තු යකා ගහෙන් බිමට බැහැල ඇම්ඩට වැදල කිව්වලු '' අනේ ගමරාළ මහත්තයෝ ගහ නම් කපන්න එපා, කියන ඕනම දෙයක් කරන්නම්'' කියල කිව්වලු. ඊට පස්සෙ ඇම්ඩා හොදට කල්පනා කරල කිව්වලු '' එහෙනම් මේ හේන කොටල මට අපේ ගෙදරට දවස ගානේ එලවළු මල්ලක් ගේන්න ඕන'' කියල කිව්වලු.
    ඔහොම ඉතින් කාලයක් ගෙවිල ගියාලු. දැන් හේනේ ඵලදාවත් ඉවර උනාලු. දැන් ඇම්ඩාට මර වැඩේලු වෙලා තියෙන්නෙ. කට්ටියටම කියන්න ඕනේ නැනේ යකෙක්ට වැඩ දුන්නම වෙන දේ. දවසගානේ වැඩ දෙන්න ඕන නේ. දැන් ඇම්ඩට මේ යකාට දෙන්න වැඩක් නෑලු. යකා අපේ ඇම්ඩව මරාගෙන කන්න හදනවලු. දැන් ඇම්ඩා අහස පොලව ගැටලන්න කල්පනා කරනවලු. මේක දැක්කලු අපේ ඇම්ඩාගෙ හාමිනේ. හාමිනේ ඇම්ඩ ලගට ලං වෙලා ඇහුවලු මොකක්ද අව්ල කියල. ඇම්ඩා මුලු සීන් එකම හාමිනේට කිව්වලු. හාමිනේ ලාවට හිනා වෙලා කිව්වලු '' ඕකට මොකටද අනේ දුක් වෙන්නේ ඕක සිම්පල් දෙයක්නේ'' කියල යන්න ගියාලු.
    ඔන්න ඉතින් හවස යකා කුස්සිය පිටිපස්සෙ වලං ටිකක් හෝද හෝද ඉන්න තැනට ඇම්ඩාගෙ හාමිනේ ආවලු නාන්න යන්න දිය රෙද්දත් ඇඳගෙන. ඇම්ඩාගේ හාමිනේ යකාට අහවල් ප්ලේස් එක (ඔව්.. ඔව්.. උබල හිතන එක තමයි) පේන විදියට දිය රෙද්ද ඇඳගෙන නාන්න ගියාලු. හමිනේ නාල එහෙම ඇවිත් යකාට කතා කරල කිව්වලු, '' මේ මයිල් ගහ කෙලින් කරල දෙනව '' කියල. යකා දැන් දිව හපාගෙන මේක කෙලින් කරනවලු, කොහොම කරත් මේක කෙලින් කරන්න බෑලු. මූ කාටත් හොරෙන් ගියාලු අපායේ යම රජ්ජුරුවෝ මුන ගැහිල මේකට විසඳුමක් හොයාගන්න. සීන් එක යමාට කිව්වට පස්සෙ යමා කිව්වලු '' අපි නරයොන්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ උබ තව යක්කු ටිකක් අරගෙන ගිහින් ඕක කෙලින් කරපන්'' කියල කිව්වලු. මාස දෙකකට පස්සෙ යකා එනවලු කින්ඩි හිනාවක් දාගෙන ඇවිත් යමාට කිව්වලු '' ඔන්න යම රජතුමනි මම මයිල් ගහ කෙලින් කලා'' කියල කිව්වලු. යමා කිව්වලු '' එහෙනම් උබ නර ලෝකෙට ගිහින් ඒ ගෑනිට දීපන් '' කියල. ඒක කිව්ව ගමන් යකා හතරගාතේ දාල යමයට කිව්වලු '' යම රජතුමනි එක මයිල් ගහක් කෙලින් කරන්න මාස තුනක් විතර ගියා. මම එහෙට ගියොත් ඒ ගෑනි මට තවත් දෙයි කෙලින් කරන්න. එතන එකක් නෙවෙයි යම රජතුමනි කැලයක්ම තිබුන'' කියල යකා අපායෙම නැවතුනාලු.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    What is the meaning of this joke..??:rolleyes::dull:
    විල් මංකඩ වල හුදකලාව ජීවත් වීමට කැමති මෙම කුරුලු වර්ගයා ප්‍රමාණයෙන් අඟල් 4.75 ක් 5.75 ක් පමණ වේ. විද්‍යාත්මක නාමය Melospiza georgiana වේ. මෙම කුරුල්ලන්ගේ පිරිමි සතුන්ගේ හිස මුදුන රතු පාටට හුරු දු‍‍ඹුරු පැහැයක් ගනී. උගුර ප්‍රදේශය සුදු පාට වන අතර වලිගය කෙලවර රවුම් වේ. පොල් කෙදි පිදුරු හා රොඩු ආදිය එකතු කර කසුව (nest) පිලියෙල කර ගන්නා ගේ කුරුල්ලා ප්‍රමාණයෙන් 20×15 වන අළු පාට බිත්තර වරකට 4-5 පමණ දමයි. එම බිත්තර දම් පාටට හුරු දුඹුරු හෝ කොළ පාටට හුරු තිත් බොහෝ සංඛ්‍යාවක් තිබේ.

    විද්‍යාත්මක වර්ගීකරණය

    1. Kingdom: Animalia
    2. Phylum: Chordate
    3. Class: Aves
    4. Order: Passeriformes
    5. Family: Emberizidae
    6. Genus: Melospiza
    7. Species: Melospiza georgiana