> මයිලෝ බබාලා වෙත ...

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83


    මේව කරන ගොන් පකයල හිතන් ඉන්නෙ උන්ගෙ බිජ්ජෙ ඩ්‍රෝන් මහ ලොකුයි කියල. මුන් දන්නෙ නෑ යුද්දෙ කාලෙ අපේ උන් high altitude long range ඩ්‍රෝන් වලින් ගත්ත වැඩ.
    ගල් මූසල ගොබ්බයො හමුදාව බාල්දු කරල කතා කරන හැටි..
    අනික හදිසි තත්වයක් ඩික්ලෙයාර් කරල තියෙන වෙලාවක ආරක්ෂක අන්ශ වලට ඕනිනම් මිනිස්සුන්ගෙ ඩ්‍රෝන්, වාහන ඇතුලු දේවල් බලෙන් අරන් යන්න උනත් පුළුවන්.

    සිරාවට බන් මාත් දැක්ක. උන් මොකක්ද සංගමේකුත් හදාගෙන Drone Pilot වරුන්ගේ සංගමේද මොකක්ද කියලා. :lol:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63


    අවුරුදු 18 - 20 ගොන් බිජ්ජලා බන් පේජ් අටවාගෙන ඔය ගොන් පෝස්ට් දන්නේ.. ඔකුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැහැ .. ඒකයි :dull:

    ඔව් බන් ඔය අටවන් ඉන්න ෆේස්බුක් පේජ් ටිකයි මෙලෝ රහක් නැති ගොන්ජෝක් දාන youtube චැනල් ටිකයි කොට්‍රෝල් කරන්න මොනවහරි නීති දාන්න වෙයි. දැන් මේක නිකන් වල්බුරු නිදහසක් වෙලාතියෙන්නේ. සේරටම වඩා ඕවා ෂෙයාර් කරන උන් කල්පනා කරන්න ඕන.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙම ඔනි ඔනි වෙලවට කන්න බොන්න බෑ මන් හිතන්නෙ, ඉහල රැන්ක් එකකින් අහන් නැතුව.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,572
    113
    පොන්සි ආණ්ඩුව
    OKKOMA HONDAI NAMUTH MAMA 3rd EKATA VIRUDDAI
    03..යුනිෆොම් එක ඇන්දාම එතන ඉන්නේ යකෙක් ඒ යකාව එක එකාට අත දික්කරලා මයිලෝ එකක් ගන්න තැනට පත් කරන්න එපා.




    Nikan pake talk denna epa
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    some people may want to feel special and famous

    some people may want to actually help them whatever they can.


    don't be misunderstood.
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    03.යුනිෆොම් එක ඇන්දාම එතන ඉන්නේ යකෙක් ඒ යකාව එක එකාට අත දික්කරලා මයිලෝ එකක් ගන්න තැනට පත් කරන්න එපා.
    [/QUOTE]
    :sorry::sorry:
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මයිලෝ පකයින් වෙත..!
    රාජකාරි වල නියුතු භටපිරිස් හට මයිලෝ කොකාකෝලා දෙන අමුතු ට්‍රෙන්ඩ් හැදිල්ලක් දුටුවෙමි ..

    ගොන් මී හරකුනේ කුඩ අල්ලන්නයි පැදුරු දෙන්නයි බත් බැකට් දෙන්නයි වතුර දෙන්නයි මයිලෝ දෙන්නයි හදන්න එපා ෆොසස් කොල්ලන්ට . උන්ට උන්ගේ ඩියුටිය පාඩුවෙ කරගන්ඩ දීලා තමන්ගෙ වැඩ ඉවරනම් ගෙවල් වලට වෙලා ඉදපල්ලා හදිසි නීතිය තියන අස්සෙ පාරට බැහැලා හැමිනෙන්නෙ නැතුව.
    පපුව හෝස් ගාල දනවනම් හිහින් වතුර ටිකක් බීලා චූ පොඩ්ඩක් දාල දොරවල් ලොක් කරලද දෙපාරක් බලලා ලයිට් ඔෆ්කරගෙන බුදියගනිල්ලා.
    ආමි,නේවි,එයාෆොස් සහ STF එකට කෑම බීම මෙස් වලින් එවනවා උබලා කරදර වෙන්ඩ ඔනි නෑ.
    උඹලාදැක්කද එක ෆෝසස් කොල්ලෙක් වතුර කැම ඉල්ලලා පෝස්ට් දාල තියෙනවා ? නෑනෙ, එහෙනම් පුක නොදි හිටපල්ලා උන්ට උන්ගෙ වැඩේ කරගන්න දීලා.
    අව්වට වැස්සට මහපාරට කැලේට හොදට හුරුකරලා ට්‍රේනින් එකක් දිලා තියෙන්නෙ. නිදියගන්න ඔනිනම් රජයෙ නිකුත් කිරිම් වලින් අදාල ජාති දීලා තියෙන්නෙ වැස්සට තෙමෙනවනම් ජැකට් නිකුත් කරලා තියෙන්නෙ උඹලගේ ඔය ලබ්බෙ පැදුරයි කුඩෙයි උන්ට ඔනි නෑ.
    ඒක නිසා ෆේස්බුක් ලයික් කමෙන්ට්ස් ඔනිනම් වෙන මාතෘකාවක් හොයාගෙන කතාකරපල්ලා.ඔය තරම් උබලගෙ ආදරයක් තියනවනම් ඉස්සර වෙලා කිව්වා වගේ එ මිනිස්සුන්ට රාජකාරිය කරගන්න දීලා ගෙවල්වලට වෙලාපාඩුවෙ ඉදපල්ලා.


    * අනිත් ප්‍රදානම දේ ඕවා ෆොටෝ ගහලා මේකේ දාන්න එපා හරි ලොකු හපන්කමක් කරා වගේ !
    01.ඩයස්පෝරාවට සම්බන්ද උන් ඔය ෆොටො අරගෙන ලංකා රජයෙ හමුදාවට සලකන්නෙ නෑ කියලා මතයක් ඇති කරලා ජාතියන්තර වශයෙන් හමුදාව හෑල්ලු කරන්න පුලුවන්


    02.හෙට දවසේ ත්‍රස්ත්වාදය මයිලෝ පැකට් එකක් ඇතුලෙ උනත් සැගවිලා එන්න පුලුවන්


    03.යුනිෆොම් එක ඇන්දාම එතන ඉන්නේ යකෙක් ඒ යකාව එක එකාට අත දික්කරලා මයිලෝ එකක් ගන්න තැනට පත් කරන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කව්ද බන් ආමි එකේ කට්ටියට මයිලෝ දුන්නේ.....
    :lol::lol::lol::lol:


    මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් හොඳම දේ පුළුවන් තරම් රැස් නොවෙන විදිහට පාඩුවේ පැත්තකට වෙන එක.
    එක හමුදාවට රාජකාරි කරන්න ලොකු පහසුවක්.
    :yes::yes::yes:

    මීහරක් නේ ඕයි අපේ රටේ ඉන්නේ.
    :dull::dull::dull:
     
    • Like
    Reactions: DJU9