මයිලෝ පකයින් වෙත..!
රාජකාරි වල නියුතු භටපිරිස් හට මයිලෝ කොකාකෝලා දෙන අමුතු ට්‍රෙන්ඩ් හැදිල්ලක් දුටුවෙමි ..
ගොන් මී හරකුනේ කුඩ අල්ලන්නයි පැදුරු දෙන්නයි බත් බැකට් දෙන්නයි වතුර දෙන්නයි මයිලෝ දෙන්නයි හදන්න එපා ෆොසස් කොල්ලන්ට . උන්ට උන්ගේ ඩියුටිය පාඩුවෙ කරගන්ඩ දීලා තමන්ගෙ වැඩ ඉවරනම් ගෙවල් වලට වෙලා ඉදපල්ලා හදිසි නීතිය තියන අස්සෙ පාරට බැහැලා හැමිනෙන්නෙ නැතුව.
පපුව හෝස් ගාල දනවනම් හිහින් වතුර ටිකක් බීලා චූ පොඩ්ඩක් දාල දොරවල් ලොක් කරලද දෙපාරක් බලලා ලයිට් ඔෆ්කරගෙන බුදියගනිල්ලා.
ආමි,නේවි,එයාෆොස් සහ STF එකට කෑම බීම මෙස් වලින් එවනවා උබලා කරදර වෙන්ඩ ඔනි නෑ.
උඹලාදැක්කද එක ෆෝසස් කොල්ලෙක් වතුර කැම ඉල්ලලා පෝස්ට් දාල තියෙනවා ? නෑනෙ, එහෙනම් පුක නොදි හිටපල්ලා උන්ට උන්ගෙ වැඩේ කරගන්න දීලා.
අව්වට වැස්සට මහපාරට කැලේට හොදට හුරුකරලා ට්‍රේනින් එකක් දිලා තියෙන්නෙ. නිදියගන්න ඔනිනම් රජයෙ නිකුත් කිරිම් වලින් අදාල ජාති දීලා තියෙන්නෙ වැස්සට තෙමෙනවනම් ජැකට් නිකුත් කරලා තියෙන්නෙ උඹලගේ ඔය ලබ්බෙ පැදුරයි කුඩෙයි උන්ට ඔනි නෑ.
ඒක නිසා ෆේස්බුක් ලයික් කමෙන්ට්ස් ඔනිනම් වෙන මාතෘකාවක් හොයාගෙන කතාකරපල්ලා.ඔය තරම් උබලගෙ ආදරයක් තියනවනම් ඉස්සර වෙලා කිව්වා වගේ එ මිනිස්සුන්ට රාජකාරිය කරගන්න දීලා ගෙවල්වලට වෙලාපාඩුවෙ ඉදපල්ලා.
* අනිත් ප්‍රදානම දේ ඕවා ෆොටෝ ගහලා මේකේ දාන්න එපා හරි ලොකු හපන්කමක් කරා වගේ !
01.ඩයස්පෝරාවට සම්බන්ද උන් ඔය ෆොටො අරගෙන ලංකා රජයෙ හමුදාවට සලකන්නෙ නෑ කියලා මතයක් ඇති කරලා ජාතියන්තර වශයෙන් හමුදාව හෑල්ලු කරන්න පුලුවන්
02.හෙට දවසේ ත්‍රස්ත්වාදය මයිලෝ පැකට් එකක් ඇතුලෙ උනත් සැගවිලා එන්න පුලුවන්
03.යුනිෆොම් එක ඇන්දාම එතන ඉන්නේ යකෙක් ඒ යකාව එක එකාට අත දික්කරලා මයිලෝ එකක් ගන්න තැනට පත් කරන්න එපා.