උබලගෙ දේවාල අත්දැකීම් දාපල්ලකො, වැඩේ කෙරුනද, ප්රතිපල කෝමද?
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Sep 3, 2023 #1 උබලගෙ දේවාල අත්දැකීම් දාපල්ලකො, වැඩේ කෙරුනද, ප්රතිපල කෝමද? Reactions: 2osama, kukku baba, Sen-lu and 4 others
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Sep 3, 2023 #2 රොඩී අප්පුච්චිගෙන් නෙමෙයි අපි නම්.මයිනප්පොච්චිගෙන් තමයි වැඩ කරන්නෙ. ❤❤ Reactions: Daminduwa, fdk, Sen-lu and 1 other person
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Sep 3, 2023 #4 ඕවට මානසික රෝහල් වල බෙහෙත් තියනව. ඕවා පස්සෙ යන එවුන්ටනං බෙහෙත් නෑ
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,215 113 In the Dark Tranquillity at the Midway Through ∞ Sep 3, 2023 #5 හොඳ සල්ලිකාර ගෑණියෙක් මෙන්ෂන් කරපංකො මේකිට කියල වෂී කරගන්න. ආයෙ සැපේ ඉන්න පුළුවන්.
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,669 25,690 113 Sep 3, 2023 #6 Reactions: Lessar, helayalk, War Fighter and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,313 100,158 113 Sep 3, 2023 #8 Sen-lu said: හොඳ සල්ලිකාර ගෑණියෙක් මෙන්ෂන් කරපංකො මේකිට කියල වෂී කරගන්න. ආයෙ සැපේ ඉන්න පුළුවන්. Click to expand... CBK
Sen-lu said: හොඳ සල්ලිකාර ගෑණියෙක් මෙන්ෂන් කරපංකො මේකිට කියල වෂී කරගන්න. ආයෙ සැපේ ඉන්න පුළුවන්. Click to expand... CBK
reddit Well-known member Aug 18, 2016 9,042 8,299 113 Chilaw Sep 3, 2023 #9 hoda business ekak tiktok goda dagena, maseta 1,2 k hoyaganna puluwan donation walin.
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 3, 2023 #11 Reactions: War Fighter
2osama Well-known member Oct 25, 2010 81,554 72,759 113 මාලඹේ Sep 3, 2023 #12 මෑණියෝ නම් ලස්සනයි කියක් හරි දීලා මෑණියෝ වශී කරගන්න තිබ්බා නම් කියලත් හිතෙනවා