වැඩේ කරන්නේ කෝමද? සාමාන්‍යෙන් ගෙවල් රෙන්ට් එකට දුන්නම , මිනිස්සු අයිතිකරගන්න සීන් තියනවද? ඒවෙයන් කෝමද ? බේරගන්නේ...උපදෙස් දෙන්න
agreement ekak sign karaganin hariyata balala nathnam itin ow yanne nathiwa idi/ lawyer kenek ekka katha karala balapanවැඩේ කරන්නේ කෝමද? සාමාන්‍යෙන් ගෙවල් රෙන්ට් එකට දුන්නම , මිනිස්සු අයිතිකරගන්න සීන් තියනවද? ඒවෙයන් කෝමද ? බේරගන්නේ...උපදෙස් දෙන්න
හරියට බදු ගිවිසුම් ගහලා දියන්.වැඩේ කරන්නේ කෝමද? සාමාන්‍යෙන් ගෙවල් රෙන්ට් එකට දුන්නම , මිනිස්සු අයිතිකරගන්න සීන් තියනවද? ඒවෙයන් කෝමද ? බේරගන්නේ...උපදෙස් දෙන්න
Ai auruddakata wediya beri???aurudu 15k dunnoth aulda??reputed company akakata???danna dewal kiyannaඇග්‍රිමන්ට් එක අවුරුද්දකට වඩා ගහන්න එපා. අවුරුද්දෙන් අවුරුද්ද රෙන්ට් එකත් 10%ක් වැඩි කරලා ඇග්‍රිමන්ට් එක අලුත් කරන්න
අනිවා ලෝයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එක සයින් කරලා ලෝයර්ට කියලා ඒක උසාවියෙ රෙජිස්ටර් කරන්න. මම long term rent කරන කඩ කාමර වලට මේක කරලා තියෙන්නෙ
රෙන්ට් එක ගත්තම රිසිට් එකක් දීලා ඒවයෙ කොපි තියා ගන්න.
නිසි බදු ගිවිසුමක් යටතේ කිසිම අවුලක් නැ. ගිවිසුම් නැතුව තිබ්බ ඒවා තමයි කේස්. 2023 අලුත් පනත යටතේ ගෙහිමියාට තියන බලය වැඩියි. හරියට ගිවිසුම් ගහලනම් කේස් අඩුයි.Ai auruddakata wediya beri???aurudu 15k dunnoth aulda??reputed company akakata???danna dewal kiyanna
Company type wedakata athagahaddi aniwaryen un ganne 10-15 years ..ekai ahuwe..mageth akak tinawa denna .dan coc walata dala tinne ..tawama balanna awe neeනිසි බදු ගිවිසුමක් යටතේ කිසිම අවුලක් නැ. ගිවිසුම් නැතුව තිබ්බ ඒවා තමයි කේස්. 2023 අලුත් පනත යටතේ ගෙහිමියාට තියන බලය වැඩියි. හරියට ගිවිසුම් ගහලනම් කේස් අඩුයි.