මයුර_දින්නා_යකෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,070
    46,584
    113
    මයුර_දින්නා_යකෝ

    ඇමෙරිකාවේදී ශ්‍රී ලංකාවේ නම් බැබලවූ අපේ සිංහයා, මයුර දිසානායක පසුගිය සතිඅන්තයේදී සටන්වාරයකට සහභාගීවුනා. හැබැයි මයුරට ගේමක් තිබ්බේ නම් නැහැ තත්පර ගානෙන් ප්‍රතිවාදියා නොකවුට්. පට්ට ආ...

    එදා මංකොල්ලකාරයන්ව මට්ටු කරපු සිද්දියෙන් පස්සේ ඇමෙරිකානුවන් මයුරව හදුන්වන්නේ "KARATE CLERK" යන සුරතල් නාමයෙන්.ඒ වගේම මයුරගේ නමත් එක්ක හැමවිටම "LOCAL HERO"ලෙසත් සදහන් වෙනවා