මරණදඬුවම වළක්වා නියෝගයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මරණදඬුවම වළක්වා නියෝගයක්

    මරණදඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිකරුවන්ට මරණ දඩුවම් ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.


    මරණ දඬුවම් දුන්නේ අධිකරණ නෙවෙයි ද දැන් ?
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මරණ දඬුවම අදිකරණයෙන් පනවපු එකක් නිසා එකට විරුද්දව ක්රියකිරීම අදිකරණයට අපහාස කිරීමක් නේද? දන්නේ නැති නිසා ඇහුවේ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ ඔය මරණ දණ්ඩනය එතකොට දුන්නෙ ඔය අධිකරනයම නෙමේද පිට සක්වලක එකකින්ද දුන්නෙ.. :confused::confused::confused::confused:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    රටම පිස්සන් කොටුවක් වෙලා තියෙනකොට මේ තීරනාත් ඉතින් පිස්ස්සු වෙන එක ලොකු දෙයක් නෙවෙයි.
     

    EVOLUTION_NEXT

    Active member
  • Oct 11, 2014
    363
    55
    28
    65761564_745078382614227_314862781159440384_n.jpg