එහෙනම් ලන්කාවේ බෞද්දයො ඇයි දන් දෙන්නේ ස්වාමින් වහන්සේ වඩම්මලා.. ""පින" කවුන්ට් කරගන්න තමයි දන් දෙන්නේ ලන්කාවේ. නැතුව ලැබෙන එකාට යහපතකට නෙමෙයි. ලැබෙන එකාට යහපතකට නම් මේව ප්රසිද්ද කරන්නේ නැ. ඇනොනිමස් ඩොනේශන් හැටියට තියෙනව මිසක්.චැරිටි ඔර්ගනයිසේශන් වල කරන දේයි, බුදු දහමේ දානයයි අතර වෙනස මොකද්ද?
පින කියන්නේ මොකද්ද?(ඒකනේ ප්රස්නය
)
"පින" කියලා දෙයක් කවුන්ට් කරලා දන් දෙන්න කියලා බුදු දහමේ තියනවද?
(ඒකනේ ප්රස්නය
)


