මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!!

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
චැරිටි ඔර්ගනයිසේශන් වල කරන දේයි, බුදු දහමේ දානයයි අතර වෙනස මොකද්ද?

පින කියන්නේ මොකද්ද? :oo: (ඒකනේ ප්‍රස්නය :baffled:)
"පින" කියලා දෙයක් කවුන්ට් කරලා දන් දෙන්න කියලා බුදු දහමේ තියනවද?
එහෙනම් ලන්කාවේ බෞද්දයො ඇයි දන් දෙන්නේ ස්වාමින් වහන්සේ වඩම්මලා.. ""පින" කවුන්ට් කරගන්න තමයි දන් දෙන්නේ ලන්කාවේ. නැතුව ලැබෙන එකාට යහපතකට නෙමෙයි. ලැබෙන එකාට යහපතකට නම් මේව ප්‍රසිද්ද කරන්නේ නැ. ඇනොනිමස් ඩොනේශන් හැටියට තියෙනව මිසක්.
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
එහෙනම් ලන්කාවේ බෞද්දයො ඇයි දන් දෙන්නේ ස්වාමින් වහන්සේ වඩම්මලා.. ""පින" කවුන්ට් කරගන්න තමයි දන් දෙන්නේ ලන්කාවේ. නැතුව ලැබෙන එකාට යහපතකට නෙමෙයි. ලැබෙන එකාට යහපතකට නම් මේව ප්‍රසිද්ද කරන්නේ නැ. ඇනොනිමස් ඩොනේශන් හැටියට තියෙනව මිසක්.

ඔයා තාම කිවුවේ නෑ නේ ඔයා ඇයි "පින" කියන වචනේ පාවිච්චි කරන්නේ කියලා? ඔයාගේ අදහස් වලට? :oo:

අනික ලෝකේ එක එක රටවල මිනිස්සු කරන දේවල් බුදු දහමට අදාල වෙන්නේ කොහොමද? :baffled:

අනික දෙන මිනිහා මොනවා හිතාගෙන දෙනවද කියන්න ඔයා දන්නේ කොහොමද? :D

ඩොනේශන් ප්‍රසිද්ද කර ගන්නේ අදාළ audience එක ට දැන ගන්නයි ගෙන්න ගන්නයි නේ!
ලෝකේ ඕනෑම, හැම charitable organization එකම කරන්නෙත් එකම නේ!
ඇනොනිමස් ඩොනේශන් ඕන කෙනෙක් කරනවා.
එක බෞද්ධ සමාජයට වත් බුදු දහමට වත් අදාල කතාවක් නෙවේ නේ? :oo:
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔයා තාම කිවුවේ නෑ නේ ඔයා ඇයි "පින" කියන වචනේ පාවිච්චි කරන්නේ කියලා? ඔයාගේ අදහස් වලට? :oo:

අනික ලෝකේ එක එක රටවල මිනිස්සු කරන දේවල් බුදු දහමට අදාල වෙන්නේ කොහොමද? :baffled:

අනික දෙන මිනිහා මොනවා හිතාගෙන දෙනවද කියන්න ඔයා දන්නේ කොහොමද? :D

ඩොනේශන් ප්‍රසිද්ද කර ගන්නේ අදාළ audience එක ට දැන ගන්නයි ගෙන්න ගන්නයි නේ!
ලෝකේ ඕනෑම, හැම charitable organization එකම කරන්නෙත් එකම නේ!
ඇනොනිමස් ඩොනේශන් ඕන කෙනෙක් කරනවා.
එක බෞද්ධ සමාජයට වත් බුදු දහමට වත් අදාල කතාවක් නෙවේ නේ? :oo:

පින කියන වචනේ පාවිච්චි කරන්න පුලුවන් බෞද්ද අයට විතරද? මම පින කියලා දකින්නේ ඔක නෙමෙයි. කලින් පොස්ට් එකේ විග්‍රහා කලේ. ඉන්ග්‍රිසියෙන් ලොඩ් බුද්දා කිව්වට සින්හලෙන් බුදු උතුමානො කියන්නේ නැනේ. ඒක නිස වචනයක් අල්ලගෙන වැඩක් නැ. එතන බාවිතයයි වැදගත්. මම පින කියන එක මගේ මතේ අනුව කිව්වා.

මෙතන කියන්නකො මේ චැරිටි ඔර්ගනයිසේශන් එක මොකක්ද කියලා. මෙතන තියෙන්නේ පුද්ගලයෙක් කරපු ක්‍රියවක් මිසක චැරිටි ඔර්ගනයිසේශන් එකක එකක් නෙමෙයි. එහෙම නම් බැන්කුව මේක ප්‍රචාරය කරන්න ඔනා බැන්කුවේ වැඩක් හැටියට. එහෙම දෙයක් කැගල්ලේදි මම දැක්කේ නැ.

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මගේ නම් මතය කෝටියක් තියන එකා රුපියල් 10ක් දුන්නත් එකයි දුප්පත් එකා ලක්ශ 10ක් දුන්නත් එකයි...
    මම එකයි කියල කියන්නේ මෙතන මුල් වෙන චේතනාව මත.

    ඒ ඉංජිනේරුවා මැරෙන මොහෙතෙ හරි මොනා හරි අවබෝධ කරගන්න ඇති,අපිට ඒක උගේ කලකිරීමය අරකය මේකය කියන්න බෑ...
    ඒකට මුල් වුන චේතනාව තියෙන්නේ ඔහුගේ හිතේ.

    සිතේ මුල් වෙන "චේතනාව" මත පින් පව් බලපානවා.

    මිනිසුන්ගේ වත්කම එක්ක පින පව වෙනස් වෙනවා කියන එක හරිම මෝඩ අදහසක්. :no:
    එහෙම අදහසක් සමාජගත කරන්න හිමි නමක් උත්සහ ගන්නවනම් ඒක වැරදියි මං හිතන්නේ :baffled::baffled::baffled:
     
    Last edited:

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck

    :):):)
    uba hari mchan chethanawa hoda nam kotiyak thiyena eka rupiyalak dunnath pina pinama thama.
    me kena hamba karapu salliwala hetiyata me gana madi wenna puluwan. ea unata mehema hari deepu eka gena api sathutu wenna ona.
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    මගේ නම් මතය කෝටියක් තියන එකා රුපියල් 10ක් දුන්නත් එකයි දුප්පත් එකා ලක්ශ 10ක් දුන්නත් එකයි...
    මම එකයි කියල කියන්නේ මෙතන මුල් වෙන චේතනාව මත.

    ඒ ඉංජිනේරුවා මැරෙන මොහෙතෙ හරි මොනා හරි අවබෝධ කරගන්න ඇති,අපිට ඒක උගේ කලකිරීමය අරකය මේකය කියන්න බෑ...
    ඒකට මුල් වුන චේතනාව තියෙන්නේ ඔහුගේ හිතේ.

    සිතේ මුල් වෙන "චේතනාව" මත පින් පව් බලපානවා.

    මිනිසුන්ගේ වත්කම එක්ක පින පව වෙනස් වෙනවා කියන එක හරිම මෝඩ අදහසක්. :no:
    එහෙම අදහසක් සමාජගත කරන්න හිමි නමක් උත්සහ ගන්නවනම් ඒක වැරදියි මං හිතන්නේ :baffled::baffled::baffled:

    සිරා කතාව.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වැඩක් :)

    දුප්පත් ඉස්කෝලෙකට අඩුපාඩු හදාගන්න ඔය සල්ලි දුන්නනම් ළමයි සිය දාස්ගානක් එකෙන් ප්‍රතිපල ගනියි .

    විවේචනයක් නොව අදහසක් පමණයි :)

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මරුසිරා;22442300 said:
    හොද වැඩක් :)

    දුප්පත් ඉස්කෝලෙකට අඩුපාඩු හදාගන්න ඔය සල්ලි දුන්නනම් ළමයි සිය දාස්ගානක් එකෙන් ප්‍රතිපල ගනියි .

    විවේචනයක් නොව අදහසක් පමණයි :)

    මමත් ඔය අදහසට එකගයි....:yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මගේ නම් මතය කෝටියක් තියන එකා රුපියල් 10ක් දුන්නත් එකයි දුප්පත් එකා ලක්ශ 10ක් දුන්නත් එකයි...
    මම එකයි කියල කියන්නේ මෙතන මුල් වෙන චේතනාව මත.

    එහෙම කොහොමද බන් එක වෙන්නේ.. දුප්පත් එකෙක් කොහොමද ලක්ශ 10ක් දෙන්නේ. ඌ ලක්ශ 10ක් දෙන්න නම් එක්කො ඌ පොසත් වෙන්න ඔනා, එහෙම නැතිනම් ලක්ශ 10ම විතරක් ඌ සන්තකේ තියෙන්න ඔනා. ඌ සන්තකේ තියෙන්නේ ලක්ශ 10 නම් ඒක දෙන එකයි බල්ලට මස් කටු දෙන සාම්පලේට සල්ලි තියෙන එකෙක් රුපියල් 10ක් දෙන එකයි එක වෙන්නේ කොහොමද? ඒ දෙකම එක නම් උබ හිතපන්කො මම දුප්පත් එකා. උබ පොසත් එකා. මම ලක්ශ 10ක් පිනට දෙනවා. උබ පොසත් නිස උබ රුපියල් 10ක් දෙනවා. හෙට ආයේ උබ රුපියල් 10ක් දෙනවා. එතකොට මමයි උබයි එක සමාන නම් මම හෙට දෙන්නේ මොනාද?
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    එහෙම කොහොමද බන් එක වෙන්නේ.. දුප්පත් එකෙක් කොහොමද ලක්ශ 10ක් දෙන්නේ. ඌ ලක්ශ 10ක් දෙන්න නම් එක්කො ඌ පොසත් වෙන්න ඔනා, එහෙම නැතිනම් ලක්ශ 10ම විතරක් ඌ සන්තකේ තියෙන්න ඔනා. ඌ සන්තකේ තියෙන්නේ ලක්ශ 10 නම් ඒක දෙන එකයි බල්ලට මස් කටු දෙන සාම්පලේට සල්ලි තියෙන එකෙක් රුපියල් 10ක් දෙන එකයි එක වෙන්නේ කොහොමද? ඒ දෙකම එක නම් උබ හිතපන්කො මම දුප්පත් එකා. උබ පොසත් එකා. මම ලක්ශ 10ක් පිනට දෙනවා. උබ පොසත් නිස උබ රුපියල් 10ක් දෙනවා. හෙට ආයේ උබ රුපියල් 10ක් දෙනවා. එතකොට මමයි උබයි එක සමාන නම් මම හෙට දෙන්නේ මොනාද?

    ඌට ලක්ශ 10ක් දෙන්න බෑ කියල මම දන්නවා. එතනින් අදහස් කරේ සල්ලි තියන එකා මොනා දුන්නත් එකයි.දුප්පත් එකා මොනා දුන්නත් එකයි කියන එක.ඒක උබට වැටහිලා නෑ.
    උබ හිතන විදියට උන් අසමානයි.මොකද උබ තීරණේ කරෙ මුදල් පදනම් කරගෙන.
    එහෙම මම කියන විදියට ඒක එකක් වෙන්නේ "චේතනාව" පදනම් වෙන නිසා.

    කොටියක් තියන එකෙක් හිගන්නෙකුට රුපියල් 100ක් දුන්නට එතන පිනක් ඇති කියලා මම හිතන්නේ නැ.

    උබ හිතන විදියට පිනට බලපාන ප්‍රධාන සාධකේ තමන්ට තියන සල්ලි ප්‍රාමානේ....
    අම්මෝ උබ වගෙ එකෙක් :lol:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ලොකු දෙයක් නැ බන්. කරපු එක හොදයි.. මීට වඩා සැහෙන දේවල් දුන්නු එකියක් සොමා එදිරිසින්හ. ඒත් ඒක පිනක් කියලා කියන්න අමාරුයි වත්කමත් එක්කලා. සමාජ සේවය කියන එක හරි. පිනට ලොකු පොඩි තියෙන්න බැ නේද?

    සෝමා එදිරිසිංහ දෙන්න කලින් හම්බකරබු විදිය දන්නවනේ. එයා ඒ හම්බ කරපු විදියට දීපූ දේවල් වලට හොඳ return ලැබෙයි කියල හිතන්න අමාරුයි. පව් අහිංසක ගෑණු ළමයි.