onama vikiranayakata gaman kirimata madyak awashya natha,onama vikiranawakata vayu ayaneekaranaya kala hakiya ama nisa ayaneekaranaya kala nohaki vikirana thibiya nohakiya
machan mmaxx oyata waradila hari amathaka weemak hari wennathi oya dannawada danne na hydrogen hi avashoshana warnawaliya athanadi hydrogen paramanu walata denneth sudu aalokaya thamai ita passe aalokaye shakthiya uragena thamai hydrogen wala eletrona ihala shakthimattam walata yanne anam ananthaya thek aaka oya danne nathuwa athi akath ananthayata yanawa kiyanne ayaneekaranaya veemak kiyala THAWA HODATA IGENA GANING PC AKA WAHALA

රිදුනානම් සමාවෙන්න. ඔය කියන කතාවත් හරි. මෙතන විකිරණ හානි ගැන කතා කරන කොට බෙදෙන්නෙ හානිදායක වෙන මට්ටමට අයනීකරණය වෙනවද නැද්ද කියන එක. වැඩි දුර විස්තර ඕනෙනම් ඔය බෙදීම කරපු scientist හොයාගෙන අහන්න. මොකද මම නෙමෙයි බෙදුවෙ.