මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
TFS
11.gif
11.gif
11.gif
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    good post machan nodanna hinda ahanne me radiation kiyana ewa parisarayata nikut unata passe ksaya weemak wnne nedda?
    rep added:yes:

    විකිරණ ඒක නිකුත් කරන මාධ්‍යයේ ඉඳලා දුර යන්න යන්න ඒකෙ බලය අඩු වෙනව. ඒ මාධ්‍යය උරාගත්තු විකිරණ ප්‍රමාණය අනුව ඒ ශක්තිය විකිරණ විදිහට පිට වෙලා යන්න යන කාලය රඳා පවතිනවා. චර්නෝබිල් වගේ සිද්දියකදි අවුරුදු දහස් ගානක් යන්නත් පුලුවන් සමහර දේවල් වලට.:yes: