මරණයට මිලක් නියම වී ඇත...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    FB_IMG_1622017430090.jpg
    FB_IMG_1622017738858.jpg
    මරණයට මිලක් නියම වී ඇත..

    කාඩ්බෝඩ් මිනී පෙට්ටි 10,000ට එයි..

    කොරෝනා මෘතදේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් හඳුන්වා දී තිබේ.

    ඉන් එකක් සඳහා වැය වන මුදල රුපියල් දස දහසකට අඩු මුදලක් බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කරයි.

    මේවා නිෂ්පාදන කරනු ලබන්නේ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් බවද ඒ මහතා පැවසීය.

    දෙහිවල ගල්කිස්ස නගර සභාව මෙ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද පැවසූ ඔහු කාඩ්බෝඩ් පෙට්ටියේ බහාලූ මුල්ම මෘත දේහය ඊයේ දිනයේ ආදාහනය කරන ලද බවද පැවසීය.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    225k ready karala පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන්න ඕන

    Hodai hodai. 1000k wath cost Eka yaida?
    ඕක වත් ගෙවා ගන්න බැරි මිනිස්සු ඇති හැබැයි
    ------ Post added on May 26, 2021 at 2:05 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    මෙහෙම ලෑස්ති වෙනව කියනෙන් පෙන්න නම්බස් අවුල් වගේනෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පෙට්ටි සුත්තක් කියනවා... මිනියේ අවසන් කටයුතු කරන්න ලාභ විදිහක් හොයලා වෑඩක් නෑ මිනිස්සු මෑරෙන එක නවත්තන්න උත්සහා කරනවා මිසක්.. මු යකෝ මෑරෙන එවුන් ලාබෙට වලලන්න ක්‍රම හොයන්නේ ප්‍රකෝටි ගණන් LC ඔපන් කරන ගමන් සෑප වාහන ගේන්න.. වෑහි නෑති හෙණ ගහන්න ඕනේ
     

    Similar threads