..::[මරණයේ_අවන්හල(Kid Mai Death Cafe)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    යාළුවා;23238933 said:
    අඩෝ කිලෝමීටර් පහක් විතර පල්ලහට ආව රිප්ලයි කරන්න :angry::angry::lol:
    ඊළඟ පාර ගියහම බලන්න ඕනෙ. කලින් දැනන් හිටියෙ නෑනෙ. කවද්ද ඕක ඕපන් කරලා තියෙන්නෙ :sorry:
    රෙප්+


    :D:D අසරණ ජිවිත නේ බන්

    ඔව් ඔව් අනිවා ගිහින් වරෙන් pattaya විතරක් යන්නේ නැතුව :P:P ලගදි වෙන්න ඕනේ බන් :yes::yes:

    +40 ;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මාර පොට් එකක්නෙ...:D

    මේ ආබාධ එහෙම නෑ නෙහ්?:cool:


    අහ්හ් පුතී :love:

    පොඩ්ඩක් හෙම්බා හැදීගෙන එන සින් එකක් තියෙන්නේ බන් :sorry: වෙන ආබාධ නෑ :D

    උබේ කකුල දැන් හරි නේ :rolleyes:


     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අහ්හ් පුතී :love:

    පොඩ්ඩක් හෙම්බා හැදීගෙන එන සින් එකක් තියෙන්නේ බන් :sorry: වෙන ආබාධ නෑ :D

    උබේ කකුල දැන් හරි නේ :rolleyes:



    කිසි සීන් එකක්. නෑ පැලෙන්න කනව හැබැයි..

    සජ්ජට ආබාධ.. දන්නව නෙහ්?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කිසි සීන් එකක්. නෑ පැලෙන්න කනව හැබැයි..

    සජ්ජට ආබාධ.. දන්නව නෙහ්?


    :P:P අර soup එක ගැහුවද

    අඩේ ඔව් නේ බන් මටත් ආරංචි උනා :sorry: බලහන්කො පොර කියුවා වගේම අන්තිම මොහොතේ මරාලයක් කඩාපාත් උනා :sorry::(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    :P:P අර soup එක ගැහුවද

    අඩේ ඔව් නේ බන් මටත් ආරංචි උනා :sorry: බලහන්කො පොර කියුවා වගේම අන්තිම මොහොතේ මරාලයක් කඩාපාත් උනා :sorry::(

    වෙලාව තමයි..

    ඒක ගැහුව හවස ආව ගමන්ම.:P