යාළුවා;23238933 said:අඩෝ කිලෝමීටර් පහක් විතර පල්ලහට ආව රිප්ලයි කරන්න
ඊළඟ පාර ගියහම බලන්න ඕනෙ. කලින් දැනන් හිටියෙ නෑනෙ. කවද්ද ඕක ඕපන් කරලා තියෙන්නෙ
රෙප්+

අසරණ ජිවිත නේ බන් 
ලගදි වෙන්න ඕනේ බන් 


අසරණ ජිවිත නේ බන්
ඔව් ඔව් අනිවා ගිහින් වරෙන් pattaya විතරක් යන්නේ නැතුවලගදි වෙන්න ඕනේ බන්
+40

මාර පොට් එකක්නෙ...
මේ ආබාධ එහෙම නෑ නෙහ්?![]()

වෙන ආබාධ නෑ 

අහ්හ් පුතී
පොඩ්ඩක් හෙම්බා හැදීගෙන එන සින් එකක් තියෙන්නේ බන්වෙන ආබාධ නෑ
උබේ කකුල දැන් හරි නේ
කිසි සීන් එකක්. නෑ පැලෙන්න කනව හැබැයි..
සජ්ජට ආබාධ.. දන්නව නෙහ්?

අර soup එක ගැහුවද
බලහන්කො පොර කියුවා වගේම අන්තිම මොහොතේ මරාලයක් කඩාපාත් උනා 

අර soup එක ගැහුවද
අඩේ ඔව් නේ බන් මටත් ආරංචි උනාබලහන්කො පොර කියුවා වගේම අන්තිම මොහොතේ මරාලයක් කඩාපාත් උනා

බැංකොක් ගිය වෙලාවක ගිහින් බලන්න ඕනා
පට්ට පට්ට පට්ට
පතාය විතරක් ගිහින් බෑනේ නෙහ් මල් මාමි 
