මරණය අබියස ශාක්ෂි. Near Death Expiriances.

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
වැඩේ කියන්නේ ඕව විද්‍යාත්මකව කරන උන් අස්සේ වැඩිය ඉන්නේ හොරු නේ. දෙහිවල තියනවා එකක් අන්තර් ජාතික බූත පර්යේෂණ ආයතනය කියල.
 
Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
Many Mansions , The Egar Cayce Story On Reincarnation කියල පොතක් තියෙනව කෙනෙක් ලියපු.English පොත ලියපු කෙනාගේ නම් නම මතක නෑ.ඒ පොත කින්නිමහර සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කලා " සංසාර මන්දිර " කියල.කැමති අයට අරන් කියවන්ඩ පුලුවන්.සිරාම පොතක්
http://www.amazon.com/Many-Mansions-Edgar-Reincarnation-Signet/dp/0451168178
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වැඩේ කියන්නේ ඕව විද්‍යාත්මකව කරන උන් අස්සේ වැඩිය ඉන්නේ හොරු නේ. දෙහිවල තියනවා එකක් අන්තර් ජාතික බූත පර්යේෂණ ආයතනය කියල.

    ඔව් සල්ලි හොයන්ඩ උන් නොකරන දෙයක් නෑ.
    මමත් පොඩි පරීක්ෂනයක් කරන්ඩ කියල හිතාගෙන බොහොම අමාරුවෙන් අවශ්‍ය කලමනා ටිකක් එහෙම ගෙනල්ල තියන් හිටිය.කොහෙද මේ ගෙවල් වල මිනිස්සු පන බයේ කෑ ගහනවනේ.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ඔව් සල්ලි හොයන්ඩ උන් නොකරන දෙයක් නෑ.
    මමත් පොඩි පරීක්ෂනයක් කරන්ඩ කියල හිතාගෙන බොහොම අමාරුවෙන් අවශ්‍ය කලමනා ටිකක් එහෙම ගෙනල්ල තියන් හිටිය.කොහෙද මේ ගෙවල් වල මිනිස්සු පන බයේ කෑ ගහනවනේ.
    එතන උන් කොරන දෙයක් නෑ බං. බොරුවට බෝඩ් එකක් ගහල ඔය කවුරුහරි කේන්දරයක් බලනවා එහෙම විතරයි. අහවල් පර්යේෂනයක්වත් නෑ.
    යමක් හොයා ගන්න නම් ඉතින් අවදානමක් ගන්න වෙනවා.
    :):)