මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා at Veyangoda Station

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    වැඩක් නෑ..පවු මචන්..මට ඊයෙ දවසම මාර අවුල්…නොදන්න කෙනෙක් උනත් වටින ජීවිතයක්,,,හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න ඵපා…
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    වැඩක් නෑ..පවු මචන්..මට ඊයෙ දවසම මාර අවුල්…නොදන්න කෙනෙක් උනත් වටින ජීවිතයක්,,,හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න ඵපා…
    ඔයා නොදන්න කෙනෙක් වෙලත් මාර අවුල් මගේ හොදම යාලුවෙක් වුනාම කොහොම ඇද්ද ..ඊයේ අපේ ගෙදර එන්න හිටියේ .

    මේකත් ටිකක් හිතන්න
    එයා දොරට අවේ බහින්න ඔන්න මෙන්න.සමීර නවත්තලා තියෙද්දිත් ඔය දොරෙන් බහිද්දී කොහොමත් ඕක ගැලවිලා වැටෙනවා .කරුමේ උනේ නවත්තන්න කලින් ගැලවුන එක.
    ටිකක් හිතපල්ලා කෝච්චිය නවත්තලා තියෙද්දී ඔය දොරෙන් බඩදරු අම්මා කෙනෙක් බැස්සනම් එහෙම මොකද වෙන්නේ .එහෙනම් අද ජිවිත 2ක් නැතිවෙන්නත් තිබුනා. හිතලා බලහල්ලා

    සමීර සොහොයුරාණනි ඔබට නිවන් සුව අත්වේවා!!!
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මචන්ලා මමත් හැමදාම කෝච්චියෙන් වැඩට යන කෙනෙක්. මාසෙකට උඩදිත් මම ගිය කෝච්චියක පොඩි කොල්ලෙක් පාපුවරුවෙන් ලෙස්සල වැටෙනවත් එක්කම අනිත් අය අල්ලාගෙන ඌව බේරගත්ත. පොඩි fun එකක් ගන්න ගිහිල්ල වෙච්ච අනතුරක තරම. පව් මිහියයි එයාගේ අම්මයි නංගියි. තමුන් නැතිවුනොත් තමුන්ගේ පවුල්වල අය විඳින දුක ගැනවත් හිතල කරුණාකරලා පාපුවරුවේ යාමෙන් වලකින්න.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔයා නොදන්න කෙනෙක් වෙලත් මාර අවුල් මගේ හොදම යාලුවෙක් වුනාම කොහොම ඇද්ද ..ඊයේ අපේ ගෙදර එන්න හිටියේ .

    මේකත් ටිකක් හිතන්න
    එයා දොරට අවේ බහින්න ඔන්න මෙන්න.සමීර නවත්තලා තියෙද්දිත් ඔය දොරෙන් බහිද්දී කොහොමත් ඕක ගැලවිලා වැටෙනවා .කරුමේ උනේ නවත්තන්න කලින් ගැලවුන එක.
    ටිකක් හිතපල්ලා කෝච්චිය නවත්තලා තියෙද්දී ඔය දොරෙන් බඩදරු අම්මා කෙනෙක් බැස්සනම් එහෙම මොකද වෙන්නේ .එහෙනම් අද ජිවිත 2ක් නැතිවෙන්නත් තිබුනා. හිතලා බලහල්ලා

    සමීර සොහොයුරාණනි ඔබට නිවන් සුව අත්වේවා!!!

    yaluwage pics nadda:(

    සමීර සොහොයුරාණනි ඔබට නිවන් සුව අත්වේවා!!
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    niwan sapa labewa...mage ahath kadulu awa ban.ape yaluwek polgahaweladi nathi una train aken watila...akekwath food board wala yanne epa...hama welawaem train aka nawaththnakan edalama bahapalla...niakn awadanamk ganna epa kawuruth..dan balapab me kollage ammai,nanagi amaruwakane watune....i feel realy sad machan...meyage yaluwai qwa kolla,ubath hoyala baalapn,,ube ammai,nangi wage..wewan wipath katawath wenne epa...!!!