ඔයා නොදන්න කෙනෙක් වෙලත් මාර අවුල් මගේ හොදම යාලුවෙක් වුනාම කොහොම ඇද්ද ..ඊයේ අපේ ගෙදර එන්න හිටියේ .වැඩක් නෑ..පවු මචන්..මට ඊයෙ දවසම මාර අවුල්…නොදන්න කෙනෙක් උනත් වටින ජීවිතයක්,,,හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න ඵපා…
ඔයා නොදන්න කෙනෙක් වෙලත් මාර අවුල් මගේ හොදම යාලුවෙක් වුනාම කොහොම ඇද්ද ..ඊයේ අපේ ගෙදර එන්න හිටියේ .
මේකත් ටිකක් හිතන්න
එයා දොරට අවේ බහින්න ඔන්න මෙන්න.සමීර නවත්තලා තියෙද්දිත් ඔය දොරෙන් බහිද්දී කොහොමත් ඕක ගැලවිලා වැටෙනවා .කරුමේ උනේ නවත්තන්න කලින් ගැලවුන එක.
ටිකක් හිතපල්ලා කෝච්චිය නවත්තලා තියෙද්දී ඔය දොරෙන් බඩදරු අම්මා කෙනෙක් බැස්සනම් එහෙම මොකද වෙන්නේ .එහෙනම් අද ජිවිත 2ක් නැතිවෙන්නත් තිබුනා. හිතලා බලහල්ලා
සමීර සොහොයුරාණනි ඔබට නිවන් සුව අත්වේවා!!!
