මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා at Veyangoda Station
කොළොඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් අද පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය.වේයන්ගොඩ ප්රදේශයේදී දුම්රියෙන් බැසීමට පා පුවරුවට ගොඩ වූ අවස්ථාවේදී එම පාපුවරුව කඩාගෙන වැටීම හේතුවෙන් තරුණයා දුම්රියෙන් ඇද වැටි ඇත.
දුම්රියට හසු වීමෙන් අනතුරුව ඔහුගේ දෙපා ශරීරයෙන් වෙන්ව තිබුන අතර අනතුරෙන් පසුව තමා වටා එක්වූ පිරිසගෙන් තරුණයා විමසා ඇත්තේ තමාගේ කකුල් කැඩී ඇත්දැයි යන වගයි.ඉන්පසු තමා දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්න ලෙසත් ඔහු රැස්ව සිටි පිරිසට කියා ඇත.
එම අවස්ථාවේම ඔහු රෝහල්ගත කලත් එම තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත්වුයේ වේයන්ගොඩ එළුව පිටිය ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
ඔබට නිවන් සුව පතමු
කෝච්චියේ ගමන් ගන්නා විට පරිසම් වන්න.
The video attached bellow.
Cj live22
Senior Member
Yesterday, 11:02 PM
මචන්ලා ඔය මගේ හොදම යාලුවෙක් .මම මල ගෙදර ගිහින් දැනුයි ආවේ. තාත්තා නෑ.අම්මයි නංගී විතරයි ඉන්නේ
මටනම් කතාකරකන්න බැරිතරම් දුකයි.ඊයේ මෙය නැතිවුණා කිව්වාම මට පන නැතුව ගියා.අපි ඒ තරම් සමීපයි.අද අපේ ගෙදර එනවා කියලා මට පෙරේදා call කරලා කිව්වා.අපේ ගෙරද ඉන්න පුසත් එහෙන් ගෙනාපු 1 කෙක් .ඉතින් කියන්න තේරෙන් නෑ මට.අනේ මන්ද මේ ලෝකෙත් හොදින් ජිවත් වෙන්න යන කෙනාටම කෙලවනවා .
සමීර සහෝදරයාණෙනි ඔබට නිවන් සුව අත් වේවා !!!!
(මෙම මරණයට CGR 1ක වගකිව යුතුයි.මගේ මතයනම් එයයි .පා පුවරුවේ ගමන් කිරීම වරදක් වුවත් පා පුවරුව ගැලවීම යනු සුළුපටු නොවේ . මේ පිලිබදව ඔබත් දෙවරක් සිතා බලන්න .)

Posts: 204
Join Date: Dec 2011

Last edited: